

Oz Lotto දිනුම්වල වැඩිපුරම ඇදුණු අංක මෙන්න
ඔස්ට්රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්රේල් මාසයේදී සිඩ්නි නගරයේ කාන්තාවක් ඩොලර් මිලියන

ඔස්ට්රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පසුගිය අප්රේල් මාසයේදී සිඩ්නි නගරයේ කාන්තාවක් ඩොලර් මිලියන 15ක ජයමල්ලක් දිනාගෙන ඇත්තේ සාමාන්ය අංක හත වෙනුවට අංක අටක් තෝරාගත හැකි System 8 ටිකට්පතක් භාවිත කරමින්.
එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී Newcastle නගරයේ පුද්ගලයෙකු QuickPick System 9 ටිකට්පතක් මිලදී ගැනීමෙන් ඩොලර් මිලියන 40ක ජයමල්ලක් දිනාගෙන තිබුණා.

The Lott ආයතනයේ දත්ත අනුව 2026 ජූනි 30න් අවසන් වූ වසර තුළ Oz Lotto පළමු පෙළේ ජයග්රාහී ටිකට්පත් 20ක් වාර්තා වී ඇති අතර, ඉන් හතරක්ම ක්රීඩා වාර 18ක් ඇතුළත් ටිකට්පත් බව අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම පළමු පෙළේ ජයග්රාහී ටිකට්පත් 20න් 16ක්ම පරිගණකය මඟින් අහඹු ලෙස අංක තෝරාදෙන QuickPick ක්රමය භාවිත කර තිබීම ද විශේෂත්වයක්.
Oz Lotto ලොතරැයියේ එක් සාමාන්ය ක්රීඩා වාරයකින් ප්රධාන ජයමල්ල දිනාගැනීමේ සම්භාවිතාව මිලියන 62.9කට එකක් පමණ වන අතර, වැඩි ක්රීඩා වාර සංඛ්යාවක් මිලදී ගැනීමෙන් ජයග්රහණය සඳහා වැඩි අවස්ථා ලැබුණ ද එක් ක්රීඩා වාරයක ජයග්රාහී සම්භාවිතාව වෙනස් නොවන බව පැහැදිලි කර තිබෙනවා.
මේ අතර මීට පෙර Oz Lotto දිනුම් ඇදීම්වල වැඩි වාර ගණනක් වාර්තා වූ අංක අතර 21, 47 සහ 24 ඇතුළත් වන අතර, අඩුවෙන් වාර්තා වූ අංක ලෙස 15, 11 සහ 26 හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම අංක මීළඟ දිනුම් ඇදීමේදී ජයග්රහණය කිරීමට වැඩි ඉඩක් ඇති බවක් ඉන් අදහස් වන්නේ නැහැ.
පසුගිය මූල්ය වර්ෂය තුළ ඔස්ට්රේලියාව පුරා Oz Lotto පළමු පෙළේ ජයග්රාහී ටිකට්පත් 20ක් සඳහා ඩොලර් මිලියන 300ක ත්යාග මුදලක් හිමිව තිබෙනවා.
ඉන් වැඩිම ජයග්රාහී ටිකට්පත් සංඛ්යාව වන 11ක් නිව් සවුත් වේල්ස් ප්රාන්තයෙන් වාර්තා වී ඇති අතර, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්රේලියා ප්රාන්තවලින් ජයග්රාහී ටිකට්පත් තුන බැගින් වාර්තා වී තිබෙනවා.
සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ ප්රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම...
වික්ටෝරියා ප්රාන්තයේ පාසල් ගුරුවරුන්ගේ සංඛ්යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 සිට 2025 දක්වා කාලය තුළ ලියාපදිංචි පාසල්...
නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ දුම්රිය සේවා කාලසටහන් වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට ප්රාන්ත රජය...
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...
ඔස්ට්රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්රහාර එල්ල...
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්රාන්ත රජය සූදානම් වනවා....
ඔස්ට්රේලියාවේ සාමාන්ය වෛද්ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...
ඔස්ට්රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක්...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...

ඔස්ට්රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්රේල් මාසයේදී සිඩ්නි නගරයේ කාන්තාවක් ඩොලර් මිලියන

2026 වසරේ ඔස්ට්රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්රේලියාවේ ප්රධාන නගර 25ක් ආශ්රිතව සිදුකළ නවතම අධ්යයනයකට

ඔස්ට්රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය දක්වා කාලය තුළ ගුවන් මගීන්ට

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ