Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට පන්දු යැවීම අද තරගයේ කැපී පෙනෙනම දස්කමක් වුණා. ඔහු පන්දුවාර 8.3කදී ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරණ බලඇණියට දැඩි පීඩනයක් එල්ල කළා.

පාකිස්තානය පන්දුවාර 25.3කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 110ක් පමණයි. ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරග ඉතිහාසයේ පාකිස්තානය වාර්තා කළ පස්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය සඳහන් වෙනවා.

Advertisement

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව හිමිව තිබෙනවා. තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Kyneton ප්‍රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්‍රාන්තය පාලනය කරන...

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee...

ඔස්ට්‍රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වාර්තාවක් සමඟින් සිංහයෝ අවසන් මහා තරගයට

වාර්තාවක් සමඟින් සිංහයෝ අවසන් මහා තරගයට

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට පන්දු යැවීම අද තරගයේ කැපී

Read More »

වික්ටෝරියාවේ සිසුන් 92,000කට අධික පිරිසක් VCE විභාගයට

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්‍රාන්තය පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 584කදී සිසුන් 50,000කට අධික පිරිසක් අද English

Read More »

Oz Lotto දිනුම්වල වැඩිපුරම ඇදුණු අංක මෙන්න

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්‍යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී සිඩ්නි නගරයේ කාන්තාවක් ඩොලර් මිලියන

Read More »

ලිංගික නිදහස අතින් ඔස්ට්‍රේලියාවේ පළමු තැන මෙල්බන්වලට

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 25ක් ආශ්‍රිතව සිදුකළ නවතම අධ්‍යයනයකට

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපළකට දැවැන්ත වෙනසක් – ප්‍රමාදයන් ගැන මගීන්ට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය දක්වා කාලය තුළ ගුවන් මගීන්ට

Read More »

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom