Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා.

ප්‍රාන්තය පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 584කදී සිසුන් 50,000කට අධික පිරිසක් අද English සහ English as an Additional Language හෙවත් EAL විභාග සඳහා පෙනී සිටියා.

මෙවර VCE ලිඛිත, වාචික සහ ප්‍රායෝගික විභාග සඳහා පෙනී සිටින සමස්ත සිසුන් සංඛ්‍යාව 92,260ක් වන අතර, ඉන් 47,000කට අධික පිරිසක් English විභාගයටත්, 3,100කට අධික පිරිසක් EAL විභාගයටත් පෙනී සිටිනවා.

Advertisement

මෙම වසරේ සිසුන් 68,000ක් පමණ VCE සහතිකය ලබාගැනීමට සුදුසුකම් සපුරා ඇති අතර, ඔවුන් අතරින් 12,000කට ආසන්න පිරිසක් වෘත්තීය අධ්‍යාපනයට අදාළ VCE Vocational Major සහතිකය ලබාගැනීමට නියමිතයි.

මෙවර ලිඛිත විභාග 113ක් පැවැත්වෙන අතර, භාෂා 43කට අදාළ වාචික විභාග ද පැවැත්වෙනවා.

Banner 01

මීට අමතරව රටවල් 17ක සිටින ජාත්‍යන්තර සහ වික්ටෝරියානු සිසුන් 880කට අධික පිරිසක් විදේශයන්හිදී විභාග සඳහා පෙනී සිටිනවා.

2026 VCE අවසන් ලිඛිත විභාග නොවැම්බර් 18 වැනිදා අවසන් වන අතර, සිසුන්ගේ ප්‍රතිඵල දෙසැම්බර් 10 වැනිදා නිකුත් කිරීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නව තාක්ෂණික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Sydney හි සිටින ශල්‍ය වෛද්‍යවරයෙකු China හි Shanghai නගරයේ පිහිටි ශල්‍ය රොබෝවක්...

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ඇතුළු ප්‍රදේශ රැසකට අධික වැසි, ගිගුරුම් සහිත කුණාටු සහ තද සුළං ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ රියැදුරු බලපත්‍ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්‍රාන්තය නව Digital Driver’s Licence ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව...

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ සිසුන් 92,000කට අධික පිරිසක් VCE විභාගයට

වික්ටෝරියාවේ සිසුන් 92,000කට අධික පිරිසක් VCE විභාගයට

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්‍රාන්තය පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 584කදී සිසුන් 50,000කට අධික පිරිසක් අද English

Read More »

Oz Lotto දිනුම්වල වැඩිපුරම ඇදුණු අංක මෙන්න

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්‍යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී සිඩ්නි නගරයේ කාන්තාවක් ඩොලර් මිලියන

Read More »

ලිංගික නිදහස අතින් ඔස්ට්‍රේලියාවේ පළමු තැන මෙල්බන්වලට

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 25ක් ආශ්‍රිතව සිදුකළ නවතම අධ්‍යයනයකට

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපළකට දැවැන්ත වෙනසක් – ප්‍රමාදයන් ගැන මගීන්ට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ Perth ගුවන් තොටුපළ ඩොලර් බිලියන 3ක වියදමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරි වසර පහේ සිට හය දක්වා කාලය තුළ ගුවන් මගීන්ට

Read More »

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom