Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාමික ඉතුරුම් ලෙස පවතින ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 4.8ක මුදලට බලපෑම් එල්ල විය හැකි අවදානම් පහක් පිළිබඳව The Reserve Bank of Australia අනතුරු අඟවා තිබෙනවා. ගෝලීය යුධමය තත්ත්වයන්, AI ආශ්‍රිත ආයෝජනවල ඇති විය හැකි පසුබෑම, සයිබර් ප්‍රහාර, මූල්‍ය සේවා සපයන ආයතනවල පද්ධති බිඳවැටීම් සහ විශ්‍රාම යන ජනගහනය ඉහළ යාම ඒ අතරට අයත් වෙනවා.

AI තාක්ෂණය සම්බන්ධ සමාගම්වලට විශාල මුදලක් ආයෝජනය කර ඇති බැවින්, එම ආයෝජන පිළිබඳ අපේක්ෂාවන් බිඳවැටුණහොත් වෙළෙඳපොළේ විශාල පසුබෑමක් ඇති විය හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. එමෙන්ම, AI භාවිතයෙන් හැකර්වරුන්ට පරිගණක පද්ධතිවල දුර්වලතා හඳුනාගෙන සයිබර් ප්‍රහාර එල්ල කිරීම පහසු වී තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීත් වෙළෙඳපොළේ පසුබෑමක් මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික ගිණුම්වලට සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, විශ්‍රාම අරමුදල්වලින් මුදල් ලබාගන්නා පිරිස වැඩි වෙමින් පවතිනවා. එවැනි අවස්ථාවක කොටස් වෙළෙඳපොළත් කඩා වැටුණහොත්, මුදල් ලබාදීම සඳහා අරමුදල්වලට තමන් සතු ආයෝජන අඩු මිලට විකිණීමට සිදුවිය හැකි බවයි අනතුරු අගවන්නේ. එමඟින් විශ්‍රාම අරමුදල්වලට පාඩු සිදුවීමේ අවදානමක් පවතිනවා.

Advertisement

කෙසේ වෙතත්, RBA ආයතනය පවසන්නේ සිදුකළ පරීක්ෂණවලට අනුව, වත්මන් විශ්‍රාමික ඉතුරුම් පද්ධතියට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීමේ හැකියාවක් පවතින බවයි. නමුත් කොටස් වෙළෙඳපොළ කඩා වැටීමක්, සයිබර් ප්‍රහාරයක් සහ මූල්‍ය සේවා පද්ධති බිඳවැටීමක් එකවර සිදුවුවහොත්, විශ්‍රාමිකයන්ගේ මුදල් ආරක්ෂා කරමින් අවශ්‍ය ගෙවීම් සිදු කිරීම වඩාත් අසීරු විය හැකි බවටත් අනතුරු අඟවා තිබෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Kyneton ප්‍රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්‍යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්‍රාන්තයේ කුඩා නගරයක් විශේෂ...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 සිට 2025 දක්වා කාලය තුළ ලියාපදිංචි පාසල්...

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා දේශපාලනඥයන් Social Media සහ ජනප්‍රිය අන්තර්ජාල නිර්මාණකරුවන් වැඩි වශයෙන් භාවිත කිරීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට බරපතළ තර්ජනයක්

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

Read More »

ඇමෙරිකාවේ න්‍යෂ්ටික සබ්මැරීනයක් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

Read More »

ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරිගේ දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ්හිදී විවෘත කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

Read More »

ඔස්ට්‍රේලියාවේ වීසා අවලංගු කිරීමට හේතුවන Section 501 නීතිය ගැන ඔබ දැනුවත්ද?

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958

Read More »

වේදනාවක් නැති Tattoo එකක් වෙනුවෙන් ආසියාවට යන ඔස්ට්‍රේලියානුවන්

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ නිර්වින්දනය හෙවත් General Anaesthesia ලබාගෙන

Read More »

වැරදි වීසා එකකින් ඔස්ට්‍රේලියාවට ආවොත් ඔබේ PR එකත් අවදානමේ

ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔස්ට්‍රේලියානු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom