

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්රපටය
ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

ඔස්ට්රේලියාවේ ප්රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
Sydney, Melbourne, Adelaide, Brisbane සහ Perth යන ප්රධාන ගුවන් තොටුපොළවල මෙම වැඩ වර්ජනය ක්රියාත්මක වන අතර, QantasLink ප්රාදේශීය ගුවන් සේවා සහ භාණ්ඩ ප්රවාහන මෙහෙයුම්වලට බලපෑම් එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.
වැටුප් වැඩි කිරීම, සේවක ආරක්ෂාව තහවුරු කිරීම සහ රැකියා සුරක්ෂිතභාවය ඉහළ නැංවීම වැඩ වර්ජනයේ නිරත සේවකයින්ගේ ප්රධාන ඉල්ලීම් අතර වනවා.

කෙසේ වෙතත්, දේශීය සහ ජාත්යන්තර මගී ගුවන් ගමන්වලට බාධාවක් ඇති නොවන බවත්, ඒ සඳහා විකල්ප මෙහෙයුම් සැලසුම් සකස් කර ඇති බවත් Qantas සමාගම පවසනවා.
Transport Workers Union හෙවත් TWU වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ, හිටපු Qantas ප්රධාන විධායක නිලධාරී Alan Joyceගේ පාලන සමයේ සේවකයින් වෙනම සමාගම් තුනකට බෙදා වෙන් කිරීම හරහා වැටුප් සහ සේවා කොන්දේසි පහත හෙළා ඇති බවයි.
මේ අතර 2020 වසරේදී ground crew සේවකයින් 1,800ක් නීතිවිරෝධී ලෙස බාහිර සේවා සපයන්නන් වෙත පැවරීම සම්බන්ධයෙන් Qantas සමාගමට 2025 වසරේදී ඩොලර් මිලියන 90ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කර තිබූ අතර, ඊට අමතරව ඩොලර් මිලියන 120ක වන්දි මුදලක් ගෙවීමට ද සමාගම එකඟ වී තිබුණා.
ඔස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්රතික්ෂේප...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Kyneton ප්රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...
ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක්...
ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලබන ජාත්යන්තර සිසුන්ට ඔස්ට්රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...
ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...
බලු පැටියෙකු නිවසට ගෙන ඒමෙන් පසු සති 8ක වැටුප් සහිත Maternity Leave ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ වනවිට ඔස්ට්රේලියාවේ...
ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි...
ඔස්ට්රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...

ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

ඔස්ට්රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

ඔස්ට්රේලියාව ජාත්යන්තර සිසුන්ගේ ප්රමුඛතම අධ්යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

ඔස්ට්රේලියාව, ඇමෙරිකාව සහ බ්රිතාන්යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්රේලියාවට පැමිණ තිබෙනවා.

ඔස්ට්රේලියානු ක්රිකට් තරු වන ට්රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්රිකට් ඔස්ට්රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

ඔස්ට්රේලියාවේ පවතින සංක්රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958