Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා.

ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ නිර්වින්දනය හෙවත් General Anaesthesia ලබාගෙන Tattoo කොටා ගැනීම සඳහා ඉන්දුනීසියාවේ බාලි දූපත වෙත සංචාරය කරන බවයි වාර්තා වන්නේ.

මෙහිදී පුද්ගලයා සම්පූර්ණයෙන් සිහිසුන් තත්ත්වයට පත්කරන අතර, Tattoo කොටා ගැනීමේ ක්‍රියාවලිය අතරතුර ඇතිවන වේදනාව නොදැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

Advertisement

කෙසේ වෙතත්, General Anaesthesia යනු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුකළ යුතු ක්‍රියාවලියක් වන අතර, එහිදී හුස්ම ගැනීමේ අපහසුතා, ඖෂධවලට ඇතිවන අසාත්මිකතා සහ දුර්ලභ අවස්ථාවල බරපතළ සංකූලතා පවා ඇතිවිය හැකි බව වෛද්‍ය තොරතුරු පෙන්වා දෙනවා.

එමෙන්ම විදේශ රටකදී මෙවැනි ක්‍රියාවලියකට මුහුණ දීමේදී වෛද්‍ය පහසුකම්වල ප්‍රමිතිය, හදිසි ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ඔස්ට්‍රේලියානු රජයේ සංචාරක උපදෙස්වල සඳහන් වන්නේ.

Banner 01

මේ අතර මෙවැනි Tattoo ක්‍රියාවලීන් සඳහා සම්පූර්ණ නිර්වින්දනය ලබාගැනීමේ ආරක්ෂාව පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක්...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ පිටත ප්‍රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්‍ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට නව ශිෂ්‍ය වීසා...

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේ වාර්තා වූ මරණවලින් 10%කට වැඩි ප්‍රමාණයකට හේතුව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බව Australian Bureau of Statistics පවසනවා. එම...

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්‍රදේශය නියෝජනය කරන Labor මන්ත්‍රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, පවුල් මිලියන 3.6ක් පසුගිය මාස 12 තුළ ආහාර සපයා ගැනීමේ ගැටලුවලට මුහුණ දී ඇති...

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වේදනාවක් නැති Tattoo එකක් වෙනුවෙන් ආසියාවට යන ඔස්ට්‍රේලියානුවන්

Melbourne සමාගමක් විධායක නිෂ්පාදනයෙන් දායක වූ සිංහල චිත්‍රපටය

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

Read More »

AI හමුවේ අවදානමට ලක්වන ඔස්ට්‍රේලියාවේ රැකියා

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න විදෙස් සිසුන්ගේ කැමැත්ත දැඩි ලෙස පහළට

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

Read More »

ඇමෙරිකාවේ න්‍යෂ්ටික සබ්මැරීනයක් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

Read More »

ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරිගේ දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ්හිදී විවෘත කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු

Read More »

ඔස්ට්‍රේලියාවේ වීසා අවලංගු කිරීමට හේතුවන Section 501 නීතිය ගැන ඔබ දැනුවත්ද?

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන බලධාරීන්ට නීතිමය බලතල පවතිනවා. 1958

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom