

වසර 167ක් පැරණි ගසකට වික්ටෝරියාහි “වසරේ වෘක්ෂය” සම්මානය
වික්ටෝරියා ප්රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ සිට වර්ධනය වූ මෙම ගස,

වික්ටෝරියා ප්රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා.
1859 වසරේ සිට වර්ධනය වූ මෙම ගස, National Trust Victoria ආයතනය සංවිධානය කළ තරගයේදී ජයග්රහණය කර තිබෙනවා.
තරගය සඳහා ලැබුණු ඡන්ද 4,435න් සියයට 27ක් මෙම ගසට හිමිවීම විශේෂත්වයක්.

මීටර් 20ක් පමණ උසින් යුත් මෙම ගස වික්ටෝරියා ප්රාන්තයේ ඇති විශාලතම Ginkgo ගස ලෙස සැලකෙනවා.
එමෙන්ම, එය ඔස්ට්රේලියාවේ ඇති විශාලතම Ginkgo ගස විය හැකි බව ද සඳහන් වනවා.
වසර ගණනාවක් පුරා උද්භිද උද්යානයේ සේවකයන් සහ ස්වේච්ඡා සේවකයන් මෙම ගස රැකබලා ගෙන තිබෙනවා.
පැරණි ගස්වල ඓතිහාසික හා පාරිසරික වටිනාකම හඳුනාගනිමින් ඒවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙම සම්මානයෙන් අවධාරණය කෙරෙනවා.
ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....
Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්රේලියානුවන් අතර නව ප්රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්රේලියානුවන් සම්පූර්ණ...
ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...
ඔස්ට්රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...
ඔස්ට්රේලියාවේ Suncorp Bank ගනුදෙනුකරුවන් ANZ බැංකු පද්ධතියට මාරු කිරීමේදී ඇතැම් නිවාස ණය හිමියන්ගේ මාසික වාරික ඉහළ යා හැකි බවට අනතුරු...
ඔස්ට්රේලියාවේ වසරේ ප්රධාන විභාගවලට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා AI ඇතුළු නව තාක්ෂණික ක්රම හඳුන්වා දී...
සිඩ්නි නගරය ඇතුළු නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ ප්රධාන මාර්ග සහ උමං මාර්ගවල සාමාන්ය ධාවන වේගය මනින කැමරා පද්ධතිය පුළුල් කිරීම...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි...
ඔස්ට්රේලියාවේ කාන්තාවන්ට සෞඛ්ය ප්රතිකාර ලබාගැනීම පහසු කිරීම සඳහා ෆෙඩරල් රජය නව වැඩපිළිවෙළක් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...

වික්ටෝරියා ප්රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ සිට වර්ධනය වූ මෙම ගස,

ඔස්ට්රේලියාවේ Western Australia ප්රාන්තය, නිවාසවල සාමාන්ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව,

ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

ඔස්ට්රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

ඔස්ට්රේලියාව ජාත්යන්තර සිසුන්ගේ ප්රමුඛතම අධ්යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

ඔස්ට්රේලියාව, ඇමෙරිකාව සහ බ්රිතාන්යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්රේලියාවට පැමිණ තිබෙනවා.