Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා වැටක් ඉදිකර තිබෙනවා.

Clayton South ප්‍රදේශයේ Westall Road ආසන්නයේ පිහිටි මෙම ස්ථානයේ දිගින් දිගටම විශාල වශයෙන් කසළ බැහැර කිරීම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, වැට ඉදිකිරීම අවසන් වී දින කිහිපයක් ගතවීමටත් පෙර එම වැටෙන් පිටත යළිත් කසළ බැහැර කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන Victorian Transport Association ආයතනය විරෝධය පළ කර ඇති අතර, එහි ප්‍රධාන විධායක Peter Anderson පවසන්නේ, මෙම ස්ථානය වසා දැමීම සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරන්ගෙන් අදහස් විමසා නොමැති බවත්, ඒ හේතුවෙන් රියදුරන්ට ආරක්ෂිතව රථ නවත්වා විවේක ගැනීමට තිබූ අවස්ථාවත් අහිමි වී ඇති බවයි.

Advertisement

කෙසේ වෙතත්, ට්‍රක් රථ රියදුරන්ට Westall Road හි ප්‍රතිවිරුද්ධ පස ඇති මාර්ග කොටසේ හෝ එම ස්ථානයේ සිට කිලෝමීටර් හතක් පමණ බටහිර දෙසින් පිහිටි South Road හි ට්‍රක් රථ නවත්වා තැබිමට භාවිතා කළ හැකි බවයි ප්‍රාන්ත රජය පවසන්නේ.

මේ අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ නීති විරෝධී කසළ බැහැර කිරීම් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා ප්‍රාන්ත රජය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී විශේෂ කාර්ය සාධක බලකායක් ද පිහිටුවා තිබෙනවා. එම වැඩපිළිවෙළ යටතේ කසළ බැහැර කරන ස්ථාන හඳුනාගැනීම සහ ඒවා පිරිසිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ එක්ව කටයුතු කරන බවයි පරිසර ආරක්ෂණ අධිකාරිය (EPA) සඳහන් කරන්නේ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සිදුකළ නව අධ්‍යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම...

Social Media සඳහා විහිළුසහගත වීඩියෝවක් නිර්මාණය කිරීමට ගුවන් යානයක් තුළ සිදුකළ ක්‍රියාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු තරුණයෙකුට Qantas සහ Jetstar ගුවන් සේවාවලින්...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීම පහසු කිරීම සඳහා ෆෙඩරල් රජය නව වැඩපිළිවෙළක් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...

ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් (Wholesale electricity prices) සියයට 27කින් පහත වැටී...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 91.8%ක් උපාධිය සම්පූර්ණ කර වසර තුනකට පසු පූර්ණකාලීන රැකියාවල නිරතව සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. 2026...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කසළ නවත්වන්න වැටක් ගැසීමෙන් මෙල්බන්හි ට්‍රක් රථ නැවතුම්පොළක් ගිනියම් වෙයි

කසළ නවත්වන්න වැටක් ගැසීමෙන් මෙල්බන්හි ට්‍රක් රථ නැවතුම්පොළක් ගිනියම් වෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා වැටක් ඉදිකර තිබෙනවා. Clayton

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කාලයක් ඉහළ මට්ටමක?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා. 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වූ

Read More »

මැදපෙරදිග යුද ගැටුම්වලින් ඔස්ට්‍රේලියානුවන්ගේ සාක්කුවට වැදුණු පහර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක් දැරීමට සිදුව ඇති බව නව

Read More »

ඔස්ට්‍රේලියාවේ වංචාකාරී මෝටර් රථ වෙළෙඳුන්ට දැඩි නීති

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් (NSW)

Read More »

“ඔස්ට්‍රේලියාවේ ආර්ථික අභියෝග එක රැයකින් විසඳන්න බැහැ”

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික පීඩනවල බලපෑමෙන් ඔස්ට්‍රේලියාවට ද මිදිය

Read More »
paulin

ඔස්ට්‍රේලියාවේ නවතම සමීක්ෂණයෙන් One Nation පක්ෂයට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්‍රධාන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 28 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයකට පත්ව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom