

ඔස්ට්රේලියාවේ නවතම සමීක්ෂණයෙන් One Nation පක්ෂයට සිදුවූ දේ
ඔස්ට්රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්රධාන ඡන්ද ප්රතිශතයෙන් සියයට 28 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඔස්ට්රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්රධාන ඡන්ද ප්රතිශතයෙන් සියයට 28 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයකට පත්ව තිබෙනවා.
The Guardian වාර්තාවට අනුව, ඔක්තෝබර් මාසයේ පැවැත්වූ මෙම සමීක්ෂණයේදී සන්ධාන පක්ෂයට සියයට 23ක ප්රධාන ඡන්ද ප්රතිශතයක් හිමිව ඇති අතර, එය ලේබර් සහ One Nation පක්ෂවලට වඩා පහළ අගයක්.
පසුගිය මාසයේ සමීක්ෂණයට සාපේක්ෂව ලේබර් පක්ෂයේ ඡන්ද ප්රතිශතය සියයට 29 සිට 28 දක්වා එක් ප්රතිශත ලක්ෂයකින් පහත වැටී ඇති අතර, One Nation පක්ෂය සියයට 25 සිට 28 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.

එමෙන්ම, සන්ධාන පක්ෂයේ ප්රධාන ඡන්ද ප්රතිශතය ද සියයට 22 සිට 23 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී හෙලන් හේන්ස් සම්බන්ධයෙන් වාර්තා වූ චෝදනාගත ප්රහාරයෙන් අනතුරුව මෙම සමීක්ෂණය සිදුකර තිබීමත් විශේෂත්වයක්.
මේ අතර, අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස් පිළිබඳ අකමැත්ත පළ කරන ප්රතිචාර දැක්වූවන්ගේ ප්රතිශතය සියයට 56ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. රට ගමන් කරමින් සිටින්නේ වැරදි දිශාවකට බව පැවසූ පිරිස සියයට 61ක් බවත් සමීක්ෂණයෙන් අනාවරණය වෙලා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ප්රතිඵල මත විමසුමක සංඛ්යා පමණක් වන අතර, ඒවා ඉදිරි මැතිවරණයක ප්රතිඵල ලෙස අර්ථ දැක්විය බැහැ.
2026 ඔස්ට්රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට...
ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helan Hainesට එල්ල වූ ඉලක්කගත මෝටර් රථ ප්රහාරයකින් ඇයගේ පාද දෙකම අහිමි වීමෙන් පසු, ඇයට සහ...
ඔස්ට්රේලියාවේ රාජ්ය රැකවරණය යටතේ සිටින දරුවන් අතර සියදිවි නසාගැනීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව නව වාර්තාවකින් අවධාරණය කර තිබෙනවා. එම...
ඔස්ට්රේලියානු ක්රිකට් තරු වන ට්රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්රිකට් ඔස්ට්රේලියා ආයතනය...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, පවුල් මිලියන 3.6ක් පසුගිය මාස 12 තුළ ආහාර සපයා ගැනීමේ ගැටලුවලට මුහුණ දී ඇති...
ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්රේලියාවෙන් පිටත සිට නව ශිෂ්ය වීසා...
වික්ටෝරියා ප්රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්ත මැතිවරණයට ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ට තම ඡන්දදායක ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා....

ඔස්ට්රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්රධාන ඡන්ද ප්රතිශතයෙන් සියයට 28 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 260ක දඩයක් නියම

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා. චීනයෙන්

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic