

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතයට නව නීති
ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.
මෙම යෝජනාව යටතේ, සමාජ මාධ්යවල තමන්ට පෙන්වන Feed එක තෝරාගැනීමේ වැඩි නිදහසක් පරිශීලකයන්ට හිමිවනු ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, ඇල්ගොරිතම මඟින් නිර්දේශ කරන පළ කිරීම් ඇතුළත් Feed එකක් වෙනුවට තමන් Follow කරන පුද්ගලයන්ගේ සහ පිටුවල පළ කිරීම් පමණක් පෙන්වන Feed එකක් තෝරාගැනීමේ අවස්ථාව ද පරිශීලකයන්ට ලබාදීමට යෝජනා කර තිබෙනවා.
දැනටමත් ඇතැම් සමාජ මාධ්යවල මෙවැනි විකල්ප තිබුණත්, නව යෝජනාවේ අරමුණ වන්නේ පරිශීලකයන්ට තමන් කැමති ආකාරයට අන්තර්ගතයන් නැරඹීමට වඩාත් පහසු තේරීමක් ලබාදීමයි.

එමෙන්ම, වයස අවුරුදු 18ට අඩු දරුවන් අසභ්ය අන්තර්ගතයන්, කාන්තාවන්ට එරෙහි වෛරී ප්රකාශ, මානසික පීඩාව ඇති කරන පළ කිරීම් වැනි අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා සමාජ මාධ්ය සමාගම්වලට වැඩි වගකීමක් පැවරීමට ද යෝජනා කර තිබෙනවා.
AI මඟින් ක්රියාත්මක වන Chatbots සමඟ දරුවන් අනවශ්ය ලෙස මානසික බැඳීම් ඇති කරගැනීම වැළැක්වීමේ පියවර ද මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.
නීති උල්ලංඝනය කරන සමාගම්වලට ඕස්ට්රේලියානු ඩොලර් මිලියන 100කට වැඩි දඩ මුදල් පැනවීමේ හැකියාව ද යෝජනා කර ඇති අතර, පනත් කෙටුම්පත නොවැම්බර් 9 වැනිදා සෙනෙට් මණ්ඩලයේ විමර්ශනයට යොමු කිරීමට නියමිත බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත තවමත් සම්පූර්ණයෙන් නීතියක් බවට පත්වී නොමැති අතර, ඉදිරි පාර්ලිමේන්තු ක්රියාවලියෙන් පසුව එහි අවසන් තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔස්ට්රේලියාවේ වෛද්ය ක්ෂේත්රයේ නව තාක්ෂණික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Sydney හි සිටින ශල්ය වෛද්යවරයෙකු China හි Shanghai නගරයේ පිහිටි ශල්ය රොබෝවක්...
ඔස්ට්රේලියානු ක්රිකට් තරු වන ට්රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්රිකට් ඔස්ට්රේලියා ආයතනය...
ඔස්ට්රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...
Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුම දෙනා ඉල්ලා අස්වීමට...
වික්ටෝරියා ප්රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...
ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHA) නිකුත් කළ ශිෂ්ය වීසා මාර්ගෝපදේශයට අනුව, ඇතැම් විශේෂ අවස්ථාවලදී ඕස්ට්රේලියාවෙන් පිටත සිට නව ශිෂ්ය වීසා...
භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්ය...
ඔස්ට්රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින...
ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලබන ජාත්යන්තර සිසුන්ට ඔස්ට්රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study...

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 260ක දඩයක් නියම

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා. චීනයෙන්

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. Airbus