

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතයට නව නීති
ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා.
චීනයෙන් සෘජුවම ද්රව්ය මිලදී ගැනීමෙන් ඔස්ට්රේලියාවේ මිලට සාපේක්ෂව 40%ත් 50%ත් අතර මුදලක් ඉතිරි කරගත හැකි බවයි NSW ප්රාන්තයේ Jaya Builds ආයතනයේ ඉදිකිරීම්කරු Josh Alcorn පවසන්නේ. ඔහු තවදුරටත් පවසා සිටින්නේ, තම පාරිභෝගිකයන් වෙනුවෙන් චීනයට ගොස් නිෂ්පාදන පරීක්ෂා කළ ඔහුට, අඩු මිලට උසස් තත්ත්වයේ ජනෙල් සහ දොරවල් සොයා ගැනීමට හැකි වූ බවයි.
2024, 2025 වසරවලදී ඔස්ට්රේරේලියාවට ආනයනය කළ පෙර සැකසූ ගොඩනැගිලි ද්රව්යවලින් 67.8%ක් චීනයෙන් .පැමිණ ඇති බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, ඔස්ට්රේලියාවේ Housing Industry Association (HIA) අනතුරු අඟවන්නේ අඩු මිලට ද්රව්ය මිලදී ගැනීමේදී නැව්ගත කිරීමේ ගාස්තු, රේගු බදු, රක්ෂණය සහ වගකීම් ඇතුළු අමතර වියදම් ද සැලකිල්ලට ගත යුතු බවයි. එමෙන්ම, ආනයනය කරන සියලුම ද්රව්ය ඔස්ට්රේලියානු ගොඩනැගිලි ප්රමිතීන් සහ ආරක්ෂක අවශ්යතා සපුරාලීම ද අනිවාර්ය වන බවයි HIA ආයතනය පවසන්නේ.
ඒ අනුව, ඔස්ට්රේලියාවේ නිවසක් ඉදිකිරීමට හෝ අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන අයට චීනයෙන් ද්රව්ය මිලදී ගැනීම වියදම් අඩු කරගැනීමේ විකල්පයක් ලෙස සැලකිය හැකි නමුත්, මිලදී ගැනීම් සිදු කිරීමට පෙර අදාළ ප්රමිතීන් සහ අමතර වියදම් පිළිබඳව සොයා බැලීමේ වැදගත්කමද අවධාරණය කෙරෙනවා.
ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...
ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක...
ඔස්ට්රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා....
මෙල්බන් නැගෙනහිර ප්රදේශ කිහිපයක ක්රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු...
වික්ටෝරියා ප්රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ ප්රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට...
ඔස්ට්රේලියාවේ සිදුකළ නව අධ්යයනයකින් පලතුරු ආහාරයට ගැනීම සහ යෞවනයන් අතර මානසික අවපීඩනය හා කාංසාවේ අවදානම අඩු වීම අතර සම්බන්ධයක් හඳුනාගෙන...
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්රාන්ත ඇතුළු ප්රදේශ රැසකට අධික වැසි, ගිගුරුම් සහිත කුණාටු සහ තද සුළං ඇතිවිය හැකි බවට...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...
වික්ටෝරියා ප්රාන්තයේ පාසල් ගුරුවරුන්ගේ සංඛ්යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 සිට 2025 දක්වා කාලය තුළ ලියාපදිංචි පාසල්...

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 260ක දඩයක් නියම

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා. චීනයෙන්

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. Airbus