

මිනිස් හැඩයට සමාන චීනයේ යෝධ රොබෝ
චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා.
Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics සමාගම බවයි වාර්තා වෙන්නේ.
මෙම රොබෝගේ බර ටොන් 1.2ක් පමණ වන අතර, එහි රොබෝ අත් භාවිතයෙන් කිලෝග්රෑම් 500ක පමණ බරක් එසවිය හැකි බව එම සමාගම පවසනවා.

පතල් කර්මාන්තය, වරායවල බර භාණ්ඩ හැසිරවීම සහ අනතුරු සිදුවූ ප්රදේශවල සුන්බුන් ඉවත් කිරීම වැනි කටයුතු සඳහා මෙම රොබෝ භාවිත කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
මිනිසුන්ට අනතුරුදායක සහ අධික ශාරීරික ශක්තියක් අවශ්ය වන ක්රියාකාරකම් වලදී මෙම රොබෝව ප්රයෝජනවත් විය හැකි බවයි විශේෂඥයින් පවසන්නේ.
Hydraulic-electric hybrid තාක්ෂණය භාවිතා කර නිපදවා ඇති මෙම රොබෝ හට machine learning තාක්ෂණය හරහා සිය කටයුතු මෙහෙය වීමට අවශ්ය සහය ලබා දෙන බව සඳහන්.
2026 China International Industry Fair හිදී මුල් වරට එලිදක්වා ඇති මෙම රොබෝගේ සැබෑ ලෝකයේ ක්රියාකාරකම් වලදී පෙන්වන දක්ෂතාවය පිලිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔස්ට්රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්රථම වරට ගගනගාමියෙකු ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය වෙත...
ඔස්ට්රේලියාවේ ප්රධාන නගර අටේම නිවාස මිල 2026 සැප්තැම්බර් කාර්තුවේදී පහළ ගොස් තිබෙනවා. Domain ආයතනයේ නවතම වාර්තාවට අනුව, ප්රධාන නගරවල නිවාස...
ඔස්ට්රේලියාවේ New South Wales ප්රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...
ඔස්ට්රේලියාවේ Adelaide නගරයේ River Torrens ගංගාවට විසිතුරු මාළු මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම Koi Carp...
ඔස්ට්රේලියාවේ බදු ක්රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්යාපාරික Adrian Portelli අදහස් පළ කර...
නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Kyneton ප්රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්ත මැතිවරණයට ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ට තම ඡන්දදායක ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා....
ඔස්ට්රේලියාවේ වසරේ ප්රධාන විභාගවලට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා AI ඇතුළු නව තාක්ෂණික ක්රම හඳුන්වා දී...

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 260ක දඩයක් නියම

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා. චීනයෙන්

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. Airbus

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව, Melbourne නගරයට