

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතයට නව නීති
ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic Goods Administration (TGA) ආයතනය ප්රතිසංස්කරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
2025 ජුනි මාසයේදී පාරිභෝගික සංවිධානයක් වන CHOICE සිදුකළ පරීක්ෂණයක ප්රතිඵල වලින්, Sunscreen නිෂ්පාදන 20කින් 16ක්ම ලේබලවල සඳහන් SPF අගයන්ට අනුකූල නොවන බව හෙළි වූ අතර, Ultra Violette සමාගමේ SPF 50+ ලෙස ප්රචාරය කළ එක් නිෂ්පාදනයක සැබෑ SPF අගය 4ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.
යෝජිත නව ප්රතිසංස්කරණ යටතේ Sunscreen නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ දී ඒවායේ SPF පරීක්ෂණ දත්ත TGA වෙත ඉදිරිපත් කිරීම, නිෂ්පාදනවල කල් ඉකුත් වන දිනය දක්වා ඒවායේ ආරක්ෂණ හැකියාව තහවුරු කිරීම සඳහා වරින් වර පරීක්ෂණ පැවැත්වීම සහ අමුද්රව්යවල ගුණාත්මකභාවය සම්බන්ධ අවශ්යතා දැඩි කිරීම ඇතුළත් බවයි සදහන්.

එමෙන්ම, ප්රධාන වශයෙන් රූපලාවණ්ය කටයුතු සඳහා නිපදවන SPF සහිත නිෂ්පාදනවලට ප්රකාශ කළ හැකි ආරක්ෂණ මට්ටම් සීමා කරමින්, ඒවා සාමාන්ය Sunscreen නිෂ්පාදනවලින් පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට ද සැලසුම් යෝජනා වී තිබෙනවා.
Melanoma වැනි චර්ම පිළිකා අවදානම ඉහළ රටක් වන ඔස්ට්රේලියාවේදී, Sunscreen නිසි ලෙස භාවිත කිරීමේ වැදගත්කම පිළිබද ව විශේෂඥයන් අවධාරණය කර සිටිනවා. ඒ අනුව හිරු එළියට නිරාවරණය වන සමේ කොටස්වල ප්රමාණවත් ලෙස Sunscreen ආලේප කර, පැය දෙකකට වරක් සහ පිහිනීමෙන් හෝ දහඩිය දැමීමෙන් පසු නැවත ආලේප කිරීම නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම, SPF අගයන් අතර වෙනස්කම් සුළු වශයෙන් පැවතිය හැකි බැවින්, නිෂ්පාදන නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
CHOICE සංවිධානය මෙම ප්රතිසංස්කරණ පිළිගෙන ඇති අතර පරීක්ෂණ ප්රතිඵල මහජනතාවට ප්රසිද්ධ කිරීම සහ නිෂ්පාදනවල ආරක්ෂාව අඛණ්ඩව අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගත යුතු බව පෙන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම් අදියර වශයෙන් ක්රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි TGA ආයතනය වැඩිදුරටත් පවසන්නේ.
ඔස්ට්රේලියාවේ Adelaide නගරයේ River Torrens ගංගාවට විසිතුරු මාළු මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම Koi Carp...
ඔස්ට්රේලියාවේ රියැදුරු බලපත්ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්රාන්තය නව Digital Driver’s Licence ක්රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්රබලත්වයෙන්...
ඔස්ට්රේලියාවේ New South Wales ප්රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...
ඊශ්රායලයේ මහ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට එරෙහිව දහස් ගණනක ජනතාවක් Tel Aviv නගරයේ දැවැන්ත විරෝධතාවකට...
භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්ය...
ලොව ප්රකට ව්යාපාරික Elon Muskගේ Tesla සහ SpaceX සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇති අතර, එම...
වසර 26ක් පුරා ඔස්ට්රේලියාවේ ජනප්රියත්වයට පත්වූ Shona Joy විලාසිතා සන්නාමය වසා දැමීමට තීරණය කර තිබෙනවා. මනාලියන් සඳහා වන මංගල ඇඳුම්...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Kyneton ප්රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 260ක දඩයක් නියම

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා. චීනයෙන්

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. Airbus