

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතයට නව නීති
ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට වාර්තා පළ වී තිබෙනවා.
Airbus A330-300 වර්ගයේ 4R-ALR යන ලියාපදිංචි අංකය සහිත ගුවන් යානයේ දෙවැනි එන්ජිමට හානි සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.
මූලික තොරතුරුවලට අනුව, ගුවන් යානයේ ටයර්වලට ද හානි සිදුව ඇති බව සඳහන් වනවා.

ගුවන්ගත වීම නතර කිරීමේදී නියමුවන් තත්ත්වය සාර්ථකව පාලනය කර ඇති බව වාර්තා වනවා.
යානයේ සිටි සියලුම මගීන් ආරක්ෂිතව සිටින බව ද සඳහන් වනවා.
කෙසේ වෙතත්, ගුවන් යානය ගුවන්ගත වීම නතර කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ ගුවන් යානයට සිදුවූ හානියේ ප්රමාණය පිළිබඳ නිල පැහැදිලි කිරීමක් මෙතෙක් ලැබී නැහැ.
ඔස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්රතික්ෂේප...
ඔස්ට්රේලියාවේ 2025 වසරේ වාර්තා වූ මරණවලින් 10%කට වැඩි ප්රමාණයකට හේතුව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බව Australian Bureau of Statistics පවසනවා. එම...
ඔස්ට්රේලියාවේ ඉහළ යන නිවාස ණය වාරික හමුවේ, වසර 26කට ආසන්න කාලයක් තම පවුලේ නිවසේ ජීවත් වූ Sydney කාන්තාවකට එම නිවස...
Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්රේලියානුවන් අතර නව ප්රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්රේලියානුවන් සම්පූර්ණ...
ඔස්ට්රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්රථම වරට ගගනගාමියෙකු ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය වෙත...
ඔස්ට්රේලියානු ක්රිකට් තරු වන ට්රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්රිකට් ඔස්ට්රේලියා ආයතනය...
Halloween උත්සවය සැමරීමට සූදානම් වන ඔස්ට්රේලියානුවන්ට තම ඇඳුම් සඳහා තෝරාගන්නා අමතර උපාංග පිළිබඳව සැලකිලිමත් වන ලෙස නීතී බලධාරීන් අනතුරු අඟවා...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්රාන්තය පාලනය කරන...
ඔස්ට්රේලියාවේ පාසල් තුළ සිසුන් අතර සිදුවන ලිංගික අනිසි හැසිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සංඛ්යාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නවතම...

ඔස්ට්රේලියාවේ සමාජ මාධ්ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම රොබෝ නිපදවා ඇත්තේ චීනයේ NeodraDynamics

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 260ක දඩයක් නියම

ඔස්ට්රේලියාවේ නිවාස ඉදිකිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ, අඩු මිලට ඉදිකිරීම් ද්රව්ය ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින් වෙත යොමු වීමට ඇතැම් ඉදිකිරීම්කරුවන් පියවර ගෙන තිබෙනවා. චීනයෙන්

ජනප්රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය කිරීමේ නීති දැඩි කිරීමට Therapeutic

SriLankan Airlines ගුවන් සේවයට අයත් UL503 ගුවන් යානය London බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ගුවන්ගත වීම නවතා ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. Airbus