Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා.

2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වූ නවතම දත්ත අනුව, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය 4.3%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පෙර මාසයේ පැවති 4%ක අගයට වඩා වැඩි අගයක්.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත්, රට තුළ පවතින ආර්ථික ඉල්ලුම සහ නිෂ්පාදන ධාරිතාව අතර පීඩනයත් උද්ධමනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බලපාන බව මහ බැංකු අධිපතිනිය පෙන්වා දෙනවා.

Advertisement

උද්ධමනය පාලනය කිරීම සඳහා ආර්ථික ඉල්ලුමේ වර්ධනය යම් කාලයක් සීමා විය යුතු බවත්, ඒ සඳහා තවදුරටත් දැඩි ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය විය හැකි බවත් ඇය සඳහන් කර තිබෙනවා.

මේ අතර, නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ පොලී අනුපාත තීරණය පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා. මේ වසරේ මේ වන විට පොලී අනුපාත හතර වතාවක් ඉහළ නංවා ඇති අතර, තවත් ඉහළ නැංවීමක් සිදුවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අතර අපේක්ෂා පවතිනවා.

Banner 01

මෙම තත්ත්වය හමුවේ නිවාස ණය ගෙවන පවුල්, කුඩා ව්‍යාපාර සහ දෛනික ජීවන වියදම් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට ඉදිරි කාලය තවදුරටත් අභියෝගාත්මක විය හැකියි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Canberra නුවර රාජ්‍ය සේවකයන් 1,000කට ආසන්න පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද දැවැන්ත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල...

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ...

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්‍යය ආසන්නයේ අද ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ පිටත ප්‍රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....

2026 ඔස්ට්‍රේලියානු MotoGP තරඟාවලියේ අවසන් වටය අවලංගු කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ Philip Island ධාවන පථයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards...

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කාලයක් ඉහළ මට්ටමක?

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවයි

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 ඔක්තෝබර්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom