Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක් දැරීමට සිදුව ඇති බව නව විශ්ලේෂණයකින් හෙළි ව තිබෙනවා.

Centre for Research on Energy and Clean Air (CREA) ආයතනයේ විශ්ලේෂණයකට අනුව, ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක්වූ රටවල් අතර ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානයේ පසුවනවා. මෙම විශ්ලේෂණය සඳහා ජනවාරි සහ පෙබරවාරි මාසවල ඉන්ධන මිල, මාර්තු සිට ඔක්තෝබර් දක්වා පැවති මිල ගණන් සමඟ සංසන්දනය කර ඇති බවයි සදහන්.

ඔස්ට්‍රේලියාව සිය පිරිපහදු කළ සහ බොරතෙල් අවශ්‍යතාවයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බැවින්, ජාත්‍යන්තර ඉන්ධන මිල ඉහළ යාම රටට දැඩි බලපෑම් ඇති කළ හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Advertisement

එමෙන්ම, රට තුළ ඩීසල් භාවිතය ඉහළ යාම ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා. 2000 වසරේ සිට මෑත කාලය දක්වා ඔස්ට්‍රේලියාවේ ඩීසල් භාවිතය 33%කින් ඉහළ ගොස් ඇති බවයි බලශක්ති විශේෂඥයන් සඳහන් කරන්නේ. පතල් කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ මාර්ග ප්‍රවාහනය සඳහා ඩීසල් වැඩි වශයෙන් භාවිත කිරීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ. ඉන්ධන මිල ඉහළ යාම මගින් භාණ්ඩ ප්‍රවාහන වියදම් ද ඉහළ යන අතර, එය අවසානයේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට ද හේතු විය හැකියි.

මේ අතර, විදුලි වාහන භාවිතය ඉහළ නැංවීම ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම අඩු කිරීමට උපකාරී වනු ඇති බවයි විශේෂඥයන් පවසන්නේ. විදුලි සහ Hybrid වාහන භාවිතය හරහා ඉන්ධන වියදම් අඩු කරගැනීමට හැකි වී ඇති බව ඔවුන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා....

ඔස්ට්‍රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්‍රධාන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 28 බැගින් ලබා...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...

ජනප්‍රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්‍රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 සිට 2025 දක්වා කාලය තුළ ලියාපදිංචි පාසල්...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 91.8%ක් උපාධිය සම්පූර්ණ කර වසර තුනකට පසු පූර්ණකාලීන රැකියාවල නිරතව සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. 2026...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මැදපෙරදිග යුද ගැටුම්වලින් ඔස්ට්‍රේලියානුවන්ගේ සාක්කුවට වැදුණු පහර

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කාලයක් ඉහළ මට්ටමක?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා. 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වූ

Read More »

මැදපෙරදිග යුද ගැටුම්වලින් ඔස්ට්‍රේලියානුවන්ගේ සාක්කුවට වැදුණු පහර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක් දැරීමට සිදුව ඇති බව නව

Read More »

ඔස්ට්‍රේලියාවේ වංචාකාරී මෝටර් රථ වෙළෙඳුන්ට දැඩි නීති

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් (NSW)

Read More »

“ඔස්ට්‍රේලියාවේ ආර්ථික අභියෝග එක රැයකින් විසඳන්න බැහැ”

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික පීඩනවල බලපෑමෙන් ඔස්ට්‍රේලියාවට ද මිදිය

Read More »
paulin

ඔස්ට්‍රේලියාවේ නවතම සමීක්ෂණයෙන් One Nation පක්ෂයට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්‍රධාන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 28 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයකට පත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට නව නීති

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom