Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි ඉදිකර ඇති මෙම නව water slide ක්‍රීඩා අංගය Kraken Unleashed ලෙස නම් කර තිබෙනවා.

මීටර් 235ක දිගකින් සහ මීටර් 22කට වැඩි උසකින් යුත් මෙය, ඔස්ට්‍රේලියාවේ දිගම mat-racing waterslide ක්‍රීඩා අංගයයි.

Advertisement

මීට පෙර පැවති Kraken Racer ජල ක්‍රීඩා අංගය තවත් මීටර් 75කින් දිගු කරමින්, නව වංගු, විශේෂ ආලෝක සහ තාක්ෂණික ප්‍රයෝග එක්කර මෙම නව අත්දැකීම නිර්මාණය කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලයන් හතර දෙනෙකුට එකවර වෙන වෙනම ධාවන මංතීරු ඔස්සේ අධික වේගයෙන් ලිස්සා යමින් තරග කිරීමට හැකිවීමයි.

Banner 01

Funfields Themepark Park හෙට Summer එක සඳහා විවෘත වීමට නියමිත වුවත්, Kraken Unleashed ක්‍රීඩා අංගය මහජනතාවට විවෘත කරන නිශ්චිත දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත්, 2026–2027 Summer එකේදී එය විවෘත කිරීමට සැලසුම් කර ඇති බව උද්‍යාන බලධාරීන් සඳහන් කරනවා.

මේ අතර Funfields Parkහි Gravity Wave, Lava Lagoon Lazy River, Cyber Drift Bumper Cars සහ තවත් ජල ක්‍රීඩා හා විනෝදාස්වාද අංග රැසක් ද පවතිනවා.

මෙවර Park එකට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර මිල තෝරාගත් දිනවලදී ඩොලර් 49 සිට ආරම්භ වන අතර, නව ක්‍රීඩා අංගය විවෘත කිරීමත් සමඟ සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්‍රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය එළෙඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණය මඟින් ඉදිරි වසර හතර සඳහා ප්‍රාන්තය පාලනය කරන...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helan Hainesට එල්ල වූ ඉලක්කගත මෝටර් රථ ප්‍රහාරයකින් ඇයගේ පාද දෙකම අහිමි වීමෙන් පසු, ඇයට සහ...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, පවුල් මිලියන 3.6ක් පසුගිය මාස 12 තුළ ආහාර සපයා ගැනීමේ ගැටලුවලට මුහුණ දී ඇති...

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාමික ඉතුරුම් ලෙස පවතින ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 4.8ක මුදලට බලපෑම් එල්ල විය හැකි අවදානම් පහක් පිළිබඳව The Reserve Bank...

AI තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ සයිබර් අපරාධවල අවදානම පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ යමින් පවතින බව ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂක...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දැන් කෑම ගෙදරට ගේන්නේ Robotsලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රොබෝ යන්ත්‍ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්‍රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics

Read More »

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට අලුත් ක්‍රමවේදයක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

Read More »

Sydney මගීන්ට සුබ ආරංචියක් – අලුත් Metro දුම්රිය සේවාව අද සිට

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා. වසර

Read More »

ඔස්ට්‍රේලියාවේ දිගම Water Slide එක මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි Whittlesea ප්‍රදේශයේ Funfields Themepark Parkහි

Read More »

අද Sydney Airport යනවාද? ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන්නේ වැටුප්

Read More »

Australia Post අනාගතය අවිනිශ්චිතයි – වසර 217ක සේවාවට විශේෂ විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. සීඝ්‍රයෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom