

NSWහි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි – නියමුවා ජීවිතක්ෂයට
New South Wales ප්රාන්තයේ වයඹදිග ප්රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක් පමණ වයඹ දෙසින් පිහිටි Wanaaring

New South Wales ප්රාන්තයේ වයඹදිග ප්රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Bourke නගරයට කිලෝමීටර් 190ක් පමණ වයඹ දෙසින් පිහිටි Wanaaring ගුවන් පථයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ අනතුර සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව හදිසි සේවා කණ්ඩායම් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු බවට විශ්වාස කෙරෙන අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
පොලීසිය අනතුර සිදුවූ ස්ථානය ආරක්ෂිත ප්රදේශයක් ලෙස නම් කර ඇති අතර, විශේෂඥ නිලධාරීන් විසින් එහි පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
ඔස්ට්රේලියානු ප්රවාහන ආරක්ෂණ කාර්යාංශය (ATSB) ද අනතුරට හේතුව සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්ත මැතිවරණයට ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ට තම ඡන්දදායක ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා....
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්රාන්ත ඇතුළු ප්රදේශ රැසකට අධික වැසි, ගිගුරුම් සහිත කුණාටු සහ තද සුළං ඇතිවිය හැකි බවට...
Victoria ප්රාන්තය ඇතුළු සමස්ත ඔස්ට්රේලියාව පුරා Storm Season තත්ත්වය තවදුරටත් තීව්ර වෙමින් පවතිනවා. Queensland ප්රාන්තයේ ඇතැම් ප්රදේශවල වාර්තාගත වර්ෂාපතනයක් සහ...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Kyneton ප්රදේශයේ නිවසකින් සහ පෞරාණික භාණ්ඩ අලෙවිසැලකින් දේශීය වනජීවී සතුන් 700කට වැඩි ප්රමාණයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකුට...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට මාසයක් පමණ ඉතිරිව තිබියදී නිකුත් වූ නවතම ජනමත සමීක්ෂණයකින් ලිබරල් සහ නැෂනල්...
AI තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ සයිබර් අපරාධවල අවදානම පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ යමින් පවතින බව ඔස්ට්රේලියාවේ සයිබර් ආරක්ෂක...
2026 වසරේ ඔස්ට්රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්රේලියාවේ ප්රධාන නගර...
වික්ටෝරියා ප්රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ ප්රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට...
ඔස්ට්රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්රයේ නැවත ඔස්ට්රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...

New South Wales ප්රාන්තයේ වයඹදිග ප්රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක් පමණ වයඹ දෙසින් පිහිටි Wanaaring

ලොව පුරා යුද ගැටුම්වලදී ප්රහාරක ඩ්රෝන යානා භාවිතය ඉහළ යාමත් සමඟ, සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඊශ්රායලයේ Iron Dome පද්ධතියට සම්බන්ධ Interceptor මිසයිල මිලදී

ඔස්ට්රේලියාවේ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලැබෙන නිර්නාමික පැමිණිලි සංඛ්යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. Fair Work Ombudsman ආයතනයේ 2025–26 වාර්ෂික වාර්තාවට අනුව, පසුගිය මූල්ය වර්ෂය තුළ

ඔස්ට්රේලියානු ක්රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sophie Molineux

විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා ශ්රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්රමයට වෙන්කරවා ගැනීමේ පහසුකම අද (29) සිට

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්රදේශයේ (South-East) පිහිටි ට්රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා වැටක් ඉදිකර තිබෙනවා. Clayton