Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා.

සිඩ්නි නගරයේ Clovelly Beach ආසන්නයේ Eastbourne Avenueහි පිහිටි මෙම නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාදයට පුද්ගලයන් 200කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ලැබුණු පැමිණිලි අනුව Riot Police සහ NSW Ambulance කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති අතර, ඒ වනවිටත් සාදයට පැමිණි පිරිස් මාර්ගය දක්වා පැතිර ගොස් තිබුණා.

Advertisement

සාදයට ආරාධනා නොලැබූ ඇතැම් පුද්ගලයන් වැටවල් පැන නිවසට ඇතුළු වී ඇති බව ද වාර්තා වනවා.

අධික ලෙස මත්පැන් පානය කර සිටි තරුණ තරුණියන් කිහිපදෙනෙකුට වෛද්‍ය සහාය ලබාදී ඇති අතර, එක් යෞවනියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා Prince of Wales Hospital වෙත රැගෙන ගොස් තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, දේපළ හානි ද වාර්තා වී නොමැති බවයි NSW පොලීසිය සඳහන් කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

ඔස්ට්‍රේලියානු වීසා සඳහා ඉන්දියාවේ සිට අයදුම් කරන ඇතැම් පුද්ගලයන්ට ඔක්තෝබර් 26 සිට නව ජෛවමිතික අවශ්‍යතා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව,...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන Victoria ප්‍රාන්තයේ Plenty Valley Cricket Clubහි පූර්ණකාලීන පුහුණුකාරිනියක ලෙස කටයුතු කිරීම...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන...

වසර 26ක් පුරා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියත්වයට පත්වූ Shona Joy විලාසිතා සන්නාමය වසා දැමීමට තීරණය කර තිබෙනවා. මනාලියන් සඳහා වන මංගල ඇඳුම්...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය සේවා කාලසටහන් වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට ප්‍රාන්ත රජය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More »

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom