Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔක්තෝබර් 14 වැනිදා අලුයම Belconnen ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී 23 හැවිරිදි පුද්ගලයෙකුට කිහිපවරක් පිහියෙන් ඇන ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධියට පෙර එම ප්‍රදේශයේ වාහනවලට විවිධ ද්‍රව්‍යවලින් පහර දෙන පිරිසක් පිළිබඳව ද පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් සදහන්.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී වයස අවුරුදු 14ක පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 16 හැවිරිදි පිරිමි ළමයෙකු හඳුනාගෙන, බරපතළ ශාරීරික හානි සිදුකිරීමේ චෝදනා යටතේ නඩු ගොනු කර තිබෙනවා.

මේ අතර, සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මෙවැනි වැරදි හැසිරීම් නිවැරදි කර ඔවුන් නැවත අපරාධවලට යොමුවීම වැළැක්වීමේ අරමුණින් Safer Youth Response Service නම් වැඩසටහනක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් නිවේදනයේ සදහන්.

Banner 01

පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, මේ වනවිට ඔහුගේ තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම, ජීවන වියදම් අර්බුදය සහ නිවාස ණය පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මැද අගමැති Anthony Albanese...

ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් (Wholesale electricity prices) සියයට 27කින් පහත වැටී...

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...

මෙම දිනවල වික්ටෝරියා ප්‍රාන්තයට බලපා තිබෙන තද වැසි සහ කුණාටු සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානමක් පිළිබඳව VicEmergency...

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල්...

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන් ඇතුළු පවුල් රැසකට බලපාන පොලී අනුපාත ඉහළ දැමීම් අවසන් වන දිනය පිළිබඳව ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින්...

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More »

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom