Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එම නිෂ්පාදන තුළ ලෝහ කොටස් අන්තර්ගත වීමක් වාර්තා වීම හේතුවෙන් Food Standards Australia New Zealand (FSANZ) ආයතනය විසින් ඒවා ආපසු කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ආපසු කැඳවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ Maria’s Pasta සන්නාමය යටතේ අලෙවි කළ Pasta නිෂ්පාදන 6ක් වන අතර ඒවා පහතින් දැක්වෙනවා.

Advertisement

  • කල් ඉකුත් වන දිනය නොවැම්බර් 2 ලෙස සඳහන් Spaghetti Bolognese – 500g සහ Penne Bolognese – 500g
  • කල් ඉකුත් වන දිනය නොවැම්බර් 3 ලෙස සඳහන් Lasagna Bolognese – 500g, Prime Beef Ravioli in Bolognese Sauce – 500g සහ Prime Beef Tortellini in Bolognese Sauce – 500g
  • කල් ඉකුත් වන දිනය නොවැම්බර් 4 ලෙස සඳහන් Traditional Bolognese Pasta Sauce – 450g

මෙම නිෂ්පාදන ඔබ මිලදී ගෙන ඇති නම් ඒවා පරිභෝජනය නොකර මිලදී ගත් ස්ථානයටම ගෙනවිත් භාරදීමෙන් ඒවා සඳහා ඔබ ගෙවූ සම්පූර්ණ මුදල ආපසු ලබා ගත හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කර තිබෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...

ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන...

Tasmania ප්‍රාන්තයට අයත් King Island දූපතේදී සංචාරකයන් 10 දෙනෙකු රැගත් කුඩා වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින්...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්‍රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්‍රධාන වෙළෙඳ සමාගම් රැසක...

ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන 6කට හදිසි ආපසු කැඳවීම්

Canberra පිහි ඇනුම පිටුපස නව යොවුන් වියේ තිදෙනෙක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට පොලිස් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More »

Melbourneහි වසර 32ක් පැරණි ජනප්‍රිය අවන්හලක් වසා දමයි

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්‍රදේශයේ පිහිටි Ocha

Read More »

$ මිලියන 10ක සුඛෝපභෝගී නිවසක පැවති Halloween සාදයක් අවසන් වූ හැටි

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

Read More »

Facebook වංචාවකට හසුවූ වික්ටෝරියාවේ කාන්තාවකට $ 20,000කට වැඩි මුදලක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත 17 වැනි වරටත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom