Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබූ ලිංගික කරුණු ඇතුළත් සහ කාන්තාවන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් නැවත කරළියට පැමිණීමත් සමඟයි.

විශේෂයෙන්ම කාන්තාවකගෙන් ලිංගික සම්බන්ධතාවයකට කැමැත්ත විමසීම අවශ්‍ය නොවන බවට පළ කර තිබූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

Advertisement

මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ද අපහාසාත්මක ප්‍රකාශ ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය පළ කිරීම් අතර තිබූ බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් One Nation පක්ෂය පවසා ඇත්තේ එවැනි ප්‍රකාශ තම පක්ෂය කිසිසේත් අනුමත නොකරන බවයි.

Banner 01

ඒ අනුව Matthew Collins ගේ ඉල්ලා අස්වීම පක්ෂය විසින් පිළිගෙන තිබෙන බව වාර්තා වනවා.

තමන් අතීතයේ කළ ප්‍රකාශ පිළිබඳව කනගාටු වන බවත්, ඒවා පිළිගත නොහැකි ප්‍රකාශ බවත් Matthew Collins ප්‍රකාශයක් නිකුත් කරමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදුවූ මෙම ඉල්ලා අස්වීමත් සමඟ Melbourne ආසනය සඳහා නව අපේක්ෂකයෙකු නම් කිරීම පිළිබඳව One Nation පක්ෂය තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

 

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්‍රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ පිටත ප්‍රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර...

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන...

වික්ටෝරියා ප්‍රාන්තයේ Wallan ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට Social Media ඔස්සේ තොරතුරු පළවී තිබෙනවා. Krishleen Kaur නමැති මෙම...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා...

AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද

Read More »

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ පැය 48ක් තුළ දරුණු අනතුරු රැසක් – ජීවිත 6ක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ජීවිතක්ෂයට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom