Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද සුළං, වැසි සහ හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

විශේෂයෙන්ම Melbourne, Gippsland සහ Victoria හි උතුරු හා මධ්‍යම ප්‍රදේශවලට දැඩි සුළං සහ ගිගුරුම් සහිත වැසි බලපෑ හැකි බව සඳහන් වනවා.

Advertisement

මෙම තත්වය New South Wales ප්‍රාන්තය හරහා ගමන් කරමින් Canberra සහ Sydney අවට ප්‍රදේශවලට ද බලපෑම් ඇති කළ හැකි අතර ඉන් අනතුරුව Queensland ප්‍රාන්තයේ Brisbane ඇතුළු ප්‍රදේශවලට ද කුණාටු අවදානම පැතිරෙනු ඇති බවට කාලගුණ අනාවැකි පළ කර තිබෙනවා.

විශේෂයෙන්ම NSW හි Northern Rivers, Hunter සහ Mid North Coast ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 125 ඉක්මවන ප්‍රබල සුළං සහ ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතිනවා.

Banner 01

පසුගිය සති දෙක තුළ අධික වර්ෂාවට ලක්වූ ප්‍රදේශවලට නැවතත් තද වැසි ඇදහැලුණහොත් ගංවතුර තත්ත්වය තවත් දරුණු විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් ජනතාවට කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, ගංවතුර ජලය හරහා රිය ධාවනය කිරීමෙන් වළකින ලෙසත් බලධාරීන් දැනුම් දෙනවා.

විශේෂයෙන්ම නැගෙනහිර වෙරළ තීරයේ ජනතාවට ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදී ගැනීම සඳහා Superannuation විශ්‍රාම ඉතුරුම් මුදල් කලින් ලබාගැනීමට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය තුළ මතභේදයක්...

මෙම දිනවල වික්ටෝරියා ප්‍රාන්තයට බලපා තිබෙන තද වැසි සහ කුණාටු සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානමක් පිළිබඳව VicEmergency...

ඔස්ට්‍රේලියාවේ Canberra නුවර රාජ්‍ය සේවකයන් 1,000කට ආසන්න පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද දැවැන්ත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන...

ඔස්ට්‍රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු...

ඕස්ට්‍රේලියාවේ Student Visa (Subclass 500) සහ Student Guardian Visa (Subclass 590) සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 2 වැනිදා සිට නව නීති ක්‍රියාත්මක...

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවත් ඉලක්ක විය හැකි සයිබර් යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට සයිබර් ආරක්ෂණ විශේෂඥයින්

Read More »

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද

Read More »

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom