Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ National Employment Standards හෙවත් ජාතික රැකියා ප්‍රමිතීන් සමාලෝචනය කරන ෆෙඩරල් පාර්ලිමේන්තු විමර්ශනයකට වෘත්තීය සමිති, නීතිඥයන් සහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින වැටුප් සහිත Sick Leave දින 10ට අමතරව, වසරකට වෙනම Reproductive Health Leave දින 10ක් ලබාදිය යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

Advertisement

මෙම නිවාඩු ඔසප් වේදනාව, ගබ්සා වීම්, දරු පිළිසිඳ ගැනීමේ ප්‍රතිකාර, Endometriosis සහ ආර්තවහරණය වැනි සෞඛ්‍ය තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ලෙස හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා.

එමෙන්ම පුරුෂයන්ට ද ප්‍රජනක සෞඛ්‍යයට අදාළ ඇතැම් ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා මෙම නිවාඩු ලබාගත හැකි ලෙස යෝජනාව සකස් කර තිබෙනවා.

Banner 01

Queensland ප්‍රාන්තයේ රාජ්‍ය අංශයේ සේවකයන් 320,000කට පමණ 2024 වසරේ සිටම වසරකට වැටුප් සහිත Reproductive Health Leave දින 10ක් ලබාගැනීමේ පහසුකම පවතිනවා.

මෙම අයිතිය ඔස්ට්‍රේලියාවේ සියලුම සේවකයන්ට ලබාදිය යුතු බවටයි වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ.

මේ අතර Bankwest Curtin Economics Centre ආයතනය සිදුකළ ආර්ථික ඇස්තමේන්තුවකට අනුව, ප්‍රජනක සෞඛ්‍ය ගැටලු හේතුවෙන් සේවකයන්ගේ නොපැමිණීම සහ වැඩ කිරීමේ කාර්යක්ෂමතාව අඩුවීම නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 21.3ක පමණ බලපෑමක් සිදුවන බව සඳහන්.

කෙසේ වෙතත් Australian Chamber of Commerce and Industry ආයතනය පෙන්වා දෙන්නේ අමතර වැටුප් සහිත නිවාඩු හඳුන්වාදීමෙන් කුඩා ව්‍යාපාරවලට තවත් මූල්‍ය බරක් ඇතිවිය හැකි බවයි.

ඒ වෙනුවට දැනට පවතින නිවාඩු හිමිකම් සහ නම්‍යශීලී සේවා ක්‍රමවේද භාවිත කිරීම වඩාත් සුදුසු බව එම සංවිධානයේ අදහසයි.

මෙම යෝජනාව මෙතෙක් ජාතික නීතියක් බවට පත්වී නොමැති අතර, ෆෙඩරල් විමර්ශනයේ නිර්දේශ 2026 වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Apple, සිය ඉතිහාසයේ පළමු වරට touchscreen MacBook Pro Laptop එකක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ...

ඔස්ට්‍රේලියාව තුළ සිදුවන විවාහ ගිවිසගැනීම් සම්බන්ධ නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාව නිකුත් කර ඇත්තේ Australian Bureau of Statistics...

ඔස්ට්‍රේලියාවේ WA Police හදිසි සිදුවීම් වෙත ඉක්මනින් ළඟා වීමේ අරමුණින් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා භාවිතය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. Perth...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර...

වික්ටෝරියා ප්‍රාන්තයේ වසරේ ගස ලෙස Geelong Botanic Gardens හි පිහිටි වසර 167ක් පැරණි Ginkgo ගස නම් කර තිබෙනවා. 1859 වසරේ...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවිය හැකි සුළි කුණාටු අවධානමක් පිලිබඳ අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වලට තද

Read More »

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ පැය 48ක් තුළ දරුණු අනතුරු රැසක් – ජීවිත 6ක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ජීවිතක්ෂයට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom