Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වනවා.

විශේෂයෙන් ඇතැම් රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට දිගු කාලයක් බලා සිටීමට හෝ මෙල්බන් ඇතුළු ප්‍රධාන නගර වෙත දුර ගමන් කිරීමට සිදුව තිබෙනවා.

ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍ය සේවක හිඟය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අසමාන බෙදාහැරීම මෙම තත්ත්වයට බලපා ඇති බව වෛද්‍ය ආයතන පෙන්වා දෙනවා.

Advertisement

විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ආරම්භ කිරීමද ප්‍රමාද වන බව සඳහන්.

2033 වන විට ඔස්ට්‍රේලියාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 7,000කට ආසන්න හිඟයක් ඇතිවිය හැකි බවට රජයේ පුරෝකථනද පෙන්වා දෙනවා.

Banner 01

මේ හේතුවෙන් ප්‍රාදේශීය ප්‍රදේශවල වෛද්‍ය පුහුණු අවස්ථා වැඩි කිරීම සහ එම ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරුන්ට වැඩි සහායක් ලබාදීමේ අවශ්‍යතාව වෛද්‍ය ආයතන අවධාරණය කර තිබෙනවා.

එළඹෙන Victoria ප්‍රාන්ත මැතිවරණය හමුවේ සෞඛ්‍ය සේවයේ මෙම ගැටලු විසඳීම සඳහා සියලුම දේශපාලන පාර්ශ්වවල අවධානය යොමු කරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්...

ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන්හි Four-Wheel Drive (4WD) වාහන ධාවනය කරන රියදුරන්ට අද සිට නව සෘතුමය සීමා ක්‍රියාත්මක වන අතර, නීති උල්ලංඝනය...

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...

ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...

Tattoo ගසා ගැනීමේදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සම්පූර්ණ...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයියේ විශාල ත්‍යාග දිනාගත් පුද්ගලයන් භාවිත කළ ටිකට්පත් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී...

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට...

පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ප්‍රාදේශීය රෝහල්වල විශේෂඥ වෛද්‍ය හිඟයක්

ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

Read More »

ඔස්ට්‍රේලියාවේ EV Charging Stations දහස් ගණනකට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. 2027 වසරේ

Read More »

Geelong රථගාලේ වාහනවල වීදුරු බිඳ සොරකම් කළ කල්ලියක් කොටු වෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල

Read More »

ඔස්ට්‍රේලියානු අගමැතිට තමන්ගේම රජයෙන් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් පාලනය සහ අයවැය කප්පාදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් භූමිකම්පාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහළට

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස වටිනාකම 0.3%කින් පහත වැටී ඇති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom