

කුඩා දැරියකගේ මරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් නීති ගැන අලුත් කතාබහක්
ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.










