Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

2023 වසරේ Darwin නගරයට ගිනිකොන දෙසින් පිහිටි Humpty Doo Community and Child Care Centre හිදී Ebony Thompson නමැති දැරියගේ ගෙල කුකුළු කූඩුවක් අසල පිහිටි වැටක සිරවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

වැටේ සිරවී සිටි දැරිය සේවිකාවක විසින් සොයාගෙන රෝහල්ගත කර ඇති අතර, දින දෙකකට පසු ඇය මියගොස් ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

Advertisement

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම සහ ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සේවිකාවක වන Casandra Lee Harris වරද පිළිගෙන ඇති බවයි සදහන්.

ඒ අනුව, ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ඔස්ට්‍රේලියානු ඩොලර් 40,000ක දඩයක් සහ අදාළ සේවිකාවට ඩොලර් 2,000ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

අනතුර සිදුවූ ස්ථානයේ සිටින දරුවන් සේවකයන්ට පැහැදිලිව නොපෙනෙන බවට මීට පෙර නියාමන වාර්තාවකින් අනතුරු අඟවා තිබුණද, එම ගැටලුව නිවැරදි කිරීමට මධ්‍යස්ථානය පියවර ගෙන නොතිබූ බව අධිකරණයේදී හෙළිව තිබෙනවා.

Darwin Local Court හි විනිසුරු Stephen Geary සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියේදී සේවිකාවට වඩා ළමා සුරැකුම් මධ්‍යස්ථානයට වැඩි වගකීමක් පැවරෙන බවයි.

මේ අතර, දැරියගේ ගෙල සිරවූ ආකාරයට සමාන අනතුරු නැවත සිදුවීම වැළැක්වීම සඳහා ඉහළ කෙළවරේ හිස සිරවිය හැකි වළලු සහිත වැටවල් භාවිතය තහනම් කරන ලෙස දැරියගේ පවුලේ සාමාජිකයන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, දරුවන් අධීක්ෂණය කිරීමේ නීති තුන්වරක් උල්ලංඝනය කරන ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ආරක්ෂක ගැටලු නිවැරදි කරන තෙක් ඒවා තාවකාලිකව වසා දැමීමේ නීතියක් හඳුන්වා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා ඇති බවයි සඳහන්.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන Victoria ප්‍රාන්තයේ Plenty Valley Cricket Clubහි පූර්ණකාලීන පුහුණුකාරිනියක ලෙස කටයුතු කිරීම...

  ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...

වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...

ඔස්ට්‍රේලියාවේ Victoria සහ NSW ප්‍රාන්තවල මාංශ භක්ෂක බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන Buruli ulcer රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා....

ඔස්ට්‍රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්‍රතිපත්ති...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම, ජීවන වියදම් අර්බුදය සහ නිවාස ණය පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මැද අගමැති Anthony Albanese...

ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...

2028 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ හතරේ නායකයන් සහභාගී වන විශේෂ රූපවාහිනී විවාදයක් පැවැත්වීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කුඩා දැරියකගේ මරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් නීති ගැන අලුත් කතාබහක්

කුඩා දැරියකගේ මරණයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් නීති ගැන අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

Read More »

ඩ්‍රෝන යානා භාවිතය ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා

Read More »

ඔස්ට්‍රේලියාවේ EV Charging Stations දහස් ගණනකට වෙන්න යන දේ

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. 2027 වසරේ

Read More »

Geelong රථගාලේ වාහනවල වීදුරු බිඳ සොරකම් කළ කල්ලියක් කොටු වෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල

Read More »

ඔස්ට්‍රේලියානු අගමැතිට තමන්ගේම රජයෙන් අභියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ වියදම් පාලනය සහ අයවැය කප්පාදු

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් භූමිකම්පාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 2.3ක

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom