Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

Victoria පොලිසියට අනුව, ඊයේ (02) පස්වරු 5ට පමණ ගංගාවට පිහිනීමට යාමෙන් පසු දරුවා අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, ප්‍රාන්ත හදිසි සේවා (SES) සහ සෝදිසි හා මුදාගැනීමේ කණ්ඩායම් එක්ව Archer Street ආසන්නයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම මෙහෙයුම් අතරතුර අද (03) උදෑසන දරුවාගේ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Advertisement

දරුවාගේ මරණය සැකකටයුතු සිදුවීමක් ලෙස නොසලකන බව Victoria පොලිසිය ප්‍රකාශ කර ඇති අතර, මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වනවා. විශේෂයෙන්...

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් Department of...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ...

ඔස්ට්‍රේලියාවේ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදුලි කණුවල සවිකරන පොදු ආරෝපණ මධ්‍යස්ථාන 14,000ක් පමණ ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය...

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ගංගාවකින් 11 හැවිරිදි දරුවෙකුගේ සිරුරක් හමුවෙයි

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

Read More »

ඔස්ට්‍රේලියාවේ Training Visa ගන්න දැන් රටින් පිටත සිටිය යුතුයි

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

Read More »

වික්ටෝරියාවේ ගංගාවකින් 11 හැවිරිදි දරුවෙකුගේ සිරුරක් හමුවෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තීරණය ගැන Ben Carrollගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

Read More »

මැණික් මල්ලේ නඩුවෙන් ඩේසි ආච්චි නිදහස්

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

Read More »

රැකියා හිඟය අඩුවුණත් ඔස්ට්‍රේලියාවට තවමත් අවශ්‍ය වෘත්තීය කාණ්ඩ දෙකක්

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom