

ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන ගණනක් ඔට්ටුවකට වැයවන ලකුණු
අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් 14%ක් මෙවර තරගය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ.
එක් පුද්ගලයෙකු සාමාන්‍යයෙන් ඩොලර් 115ක් වැය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව රට පුරා ඔට්ටු ඇල්ලීමට අපේක්ෂිත මුළු මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 351ක් ලෙසයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.
පිරිමින්ගෙන් 18%ක් සහ කාන්තාවන්ගෙන් 10%ක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඉහළ ජීවන වියදම හමුවේ ඔට්ටු ඇල්ලීම සඳහා අධික මුදලක් වැය නොකරන ලෙස මූල්‍ය විශේෂඥයන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම, ඔට්ටු ඇල්ලීමට පෙර තමන්ට අහිමි වුවද දරාගත හැකි මුදලක් තීරණය කළ යුතු අතර, අහිමි වූ මුදල් නැවත ලබාගැනීමේ අරමුණින් තවදුරටත් ඔට්ටු ඇල්ලීමෙන් වැළකිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම නිවාස කුලී, බිල්පත් සහ නත්තල් සාප්පු සවාරි සඳහා වෙන්කර ඇති මුදල් ඔට්ටු ඇල්ලීමට යොදා නොගන්නා ලෙසත්, ඒ සඳහා කිසිවිටෙකත් ණය ලබා නොගන්නා ලෙසත් විශේෂඥයන් තවදුරටත් පවසා සිටිනවා.
Equity Economics ආයතනයේ දත්ත අනුව, ඔස්ට්‍රේලියාවේ සූදුව හේතුවෙන් සිදුවන සමස්ත මූල්‍ය පාඩුව ඩොලර් බිලියන 31.5 ඉක්මවන බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම, ජීවන වියදම් අර්බුදය සහ නිවාස ණය පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මැද අගමැති Anthony Albanese...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee...
ඔස්ට්‍රේලියාවේ Student Visa ප්‍රතික්ෂේප කිරීම් ඉහළ යාම හමුවේ, විදෙස් සිසුන් සඳහා පවතින වීසා ක්‍රමවේදය නැවත සලකා බැලීමට ෆෙඩරල් රජය පියවර...
උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක...
ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන Biometrics Collection Program එක රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත කර ඇති...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා...
ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම්...
ඔස්ට්‍රේලියාවේ Western Australia ප්‍රාන්තය, නිවාසවල සාමාන්‍ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ...

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. UL605 දරන

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත

Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා පිටියේ E – bike ධාවනය

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී මාස 22ක් වයසැති දැරියක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයට සහ එහි සේවිකාවකට අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.