Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා.

UL605 දරන මෙම ගුවන් යානයේ හදිසි දුමාරයක් නිකුත් වීම හේතුවෙන් ගුවන් ගමන අතරමඟ වෙනස් කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ, ගුවන් යානයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් බවයි.

Advertisement

ගුවන් යානයේ හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමත් සමඟ එහි ගමන් මාර්ගය වෙනස් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සහ ඇතැම් වීසා තීරණ සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියට අදාළ නව නීති සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ...

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාදන තුළ ලෝහ කොටස්...

උතුරු කොරියාවේ නීතිවිරෝධී න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට මුදල් සැපයීම අඩපණ කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 12ක් නව සම්බාධක...

ඔස්ට්‍රේලියානුවන් Uber Eats වැනි ආහාර බෙදාහැරීමේ සේවා ඇතුළු අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීම් සඳහා වැය කරන මුදල් අඩු කිරීමෙන් නිවාස ණය...

ඔස්ට්‍රේලියාවේ South Australia ප්‍රාන්තයේ Adelaide නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මැග්නිටියුඩ් 4.9ක භූමිකම්පාවක් දැනී තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය...

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Melbourne සිට කොළඹ ආ Sri Lankan ගුවන්යානයක හදිසි තත්වයක්

ඔස්ට්‍රේලියාවේ රෝහල් ජාලයක තීරණයකින් රැකියා 400කට වැඩි සංඛ්‍යාවක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන ගණනක් ඔට්ටුවකට වැයවන ලකුණු

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

Read More »

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට වික්ටෝරියාවේ සැඟවුණු පාරාදීසයක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,

Read More »

Melbourne සිට කොළඹ ආ Sri Lankan ගුවන්යානයක හදිසි තත්වයක්

Melbourne සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. UL605 දරන

Read More »

වික්ටෝරියාවේ ගිනි නිවන සේවා පුළුල් කිරීමට යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත

Read More »

Melbourneහි ක්‍රීඩා පිටි වලට හානි කරන පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන

Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා පිටියේ E – bike ධාවනය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom