Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබෙනවා.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වුවහොත්, ඔස්ට්‍රේලියාව සහ New Zealand පුරා පවතින වෙළඳසැල් 38ක ජාලය වෙළඳසැල් 12ක් දක්වා අඩු විය හැකියි.

වසා දැමීමට සලකා බලන ස්ථාන අතර Westfield සාප්පු සංකීර්ණවල පිහිටි වෙළඳසැල් පහක්ද ඇතුළත් වන බව සඳහන්.

Advertisement

මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන කරුණක් වන්නේ, සමාගමට ඔක්තෝබර් 30 වැනිදාට පෙර සිය 2026 මූල්‍ය වාර්තා Australian Securities and Investments Commission වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි.

සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 95.5ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති අතර, ප්‍රධාන වෙළඳ නාම කිහිපයක්ද David Jones වෙතින් ඉවත් වී තිබෙනවා.

Banner 01

කෙසේ වෙතත්, වෙළඳසැල් වසා දැමීම පිළිබඳ නිශ්චිත තීරණයක් සමාගම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ වෙළඳසැල් ජාලය සහ සැපයුම්කරුවන් සමඟ පවතින ගිවිසුම් සමාලෝචනය කරමින් සිටින බවයි.

වසර 188ක ඉතිහාසයක් ඇති David Jones සමාගමේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුව ඇති අතර, මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයටද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකියි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සහ ඇතැම් වීසා තීරණ සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියට අදාළ නව නීති සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට...

බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle නගරයේ ඉදිකරන ලද නව Walyalup පාලම, සැලසුම් කළ කාලයට මාස හතරකට පෙර ඊයේ (01) ජනතා අයිතියට පත්කර...

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland කලාපයෙන් මාසයක් ඇතුළත වාර්තා වූ 18 වැනි භූමිකම්පාව ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක ප්‍රබලත්වයෙන්...

නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...

ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව...

  ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්‍රධාන වෙළෙඳ සමාගම් රැසක...

ඔස්ට්‍රේලියාවේ නවතම Guardian Essential මත විමසුමට අනුව, ලේබර් පක්ෂය සහ One Nation පක්ෂය ප්‍රධාන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 28 බැගින් ලබා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වෙළඳසැල් ජාලයක් වැසී යාමේ අවදානමක

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

Read More »

ඔස්ට්‍රේලියාවේ Training Visa ගන්න දැන් රටින් පිටත සිටිය යුතුයි

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

Read More »

වික්ටෝරියාවේ ගංගාවකින් 11 හැවිරිදි දරුවෙකුගේ සිරුරක් හමුවෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තීරණය ගැන Ben Carrollගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

Read More »

මැණික් මල්ලේ නඩුවෙන් ඩේසි ආච්චි නිදහස්

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

Read More »

රැකියා හිඟය අඩුවුණත් ඔස්ට්‍රේලියාවට තවමත් අවශ්‍ය වෘත්තීය කාණ්ඩ දෙකක්

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom