Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන් තම ඡන්දදායක ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කර අවශ්‍ය යාවත්කාලීන කිරීම් අද රාත්‍රී 8ට පෙර සිදුකළ යුතුයි.

විශේෂයෙන්ම මෑතකදී පදිංචි ස්ථානය වෙනස් කළ පුද්ගලයන් සහ පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන පිරිස් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.

Advertisement

Australian පුරවැසියන් වන වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සහ මාසයකට වැඩි කාලයක් Victoria ප්‍රාන්තයේ පදිංචිව සිටින පුද්ගලයන්ට ඡන්දදායක ලියාපදිංචිය සහ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයි.

මේ වනවිට මිලියන 4.7කට වැඩි ඡන්දදායකයන් පිරිසක් මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන්.

Banner 01

ඡන්දදායක තොරතුරු පරීක්ෂා කිරීම සහ ලියාපදිංචි වීම Victorian Electoral Commission නිල වෙබ් අඩවිය හරහා සිදුකළ හැකියි.

මේ අතර Victoria ප්‍රාන්ත මැතිවරණයේ නිල මැතිවරණ කාලසීමාව අද ආරම්භ වන අතර රජය Caretaker තත්ත්වයට පත්වීමට ද නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

2028 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට...

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණ නීති අනුව ඇතැම් අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හෝ දැනට පවතින වීසා අවලංගු කිරීමට ආගමන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරේ ගනුදෙනුකරුවන්ට අයත් ඩොලර් බිලියන 332කට ආසන්න මුදලක් කිසිදු පොලියක් නොලැබෙන ගිණුම්වල තැන්පත් කර ඇති බව හෙළි...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne Cup දිගු සති අන්තය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මාරක...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔබත් වික්ටෝරියා ඡන්දදායකයෙක්ද? අද රාත්‍රී 8ට පෙර මේ දේ කරන්න

ඔබත් වික්ටෝරියා ඡන්දදායකයෙක්ද? අද රාත්‍රී 8ට පෙර මේ දේ කරන්න

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති

Read More »

වික්ටෝරියාවේ පොලිස් නිලධාරියෙකුට මහමඟදී ප්‍රහාරයක් – අටදෙනෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Victoria

Read More »

පොලී අනුපාත තීරණය අභියස ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළත් පහළට

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ පහත වැටීමකට ලක්ව ඇති බව

Read More »

ඔස්ට්‍රේලියාවේ රෝහල් ජාලයක තීරණයකින් රැකියා 400කට වැඩි සංඛ්‍යාවක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන ගණනක් ඔට්ටුවකට වැයවන ලකුණු

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

Read More »

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට වික්ටෝරියාවේ සැඟවුණු පාරාදීසයක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom