Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Victoria පොලිසීය ඊයේ (02) අනාවරණය කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා අලුයම 12.30ට පමණ Maude Street ප්‍රදේශයේ යතුරුපැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සිටි පුද්ගලයෙකුට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස අදාළ පොලිස් නිලධාරියා දැනුම්දීමෙන් පසු, ඔහුට හා ඔහු සමග සිටි මිතුරෙකුට පිරිමි පුද්ගලයන් පිරිසක් විසින් වටකරගෙන පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, මේ වනවිට දෙදෙනාම රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 29 වැනිදා Greater Shepparton ප්‍රදේශයේ ස්ථාන අටක් සෝදිසි කළ පොලිසිය වයස අවුරුදු 16ත් 18ත් අතර හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට අධිකරණ කැඳවීම මගින් චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර ඇති අතර, ඔක්තෝබර් 30 වැනිදා තවත් 17 හැවිරිදි පිරිමි ළමයෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව ද මුදාහැර තිබෙනවා.

Banner 01

විමර්ශනවලදී ජංගම දුරකථන, යතුරුපැදියක් සහ ව්‍යාජ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, පසුගිය දිනවල සිදුකළ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු ඊයේ ප්‍රසිද්ධ කරමින් පොලිසිය සඳහන් කරන්නේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...

බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle නගරයේ ඉදිකරන ලද නව Walyalup පාලම, සැලසුම් කළ කාලයට මාස හතරකට පෙර ඊයේ (01) ජනතා අයිතියට පත්කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පැරණි ගිනි නිවන රථ වෙනුවට නව රථ 335ක් ලබාදීමට Liberal-National Coalition පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර්...

New South Wales ප්‍රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්‍යාපාරිකයන්ගේ...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීම අඩු කර ඇති අතර, ප්‍රධාන වෙළෙඳ සමාගම් රැසක...

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට...

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන...

වික්ටෝරියා ප්‍රාන්තයේ Wallan ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට Social Media ඔස්සේ තොරතුරු පළවී තිබෙනවා. Krishleen Kaur නමැති මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ පොලිස් නිලධාරියෙකුට මහමඟදී ප්‍රහාරයක් – අටදෙනෙකු අත්අඩංගුවට

ඔබත් වික්ටෝරියා ඡන්දදායකයෙක්ද? අද රාත්‍රී 8ට පෙර මේ දේ කරන්න

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති

Read More »

වික්ටෝරියාවේ පොලිස් නිලධාරියෙකුට මහමඟදී ප්‍රහාරයක් – අටදෙනෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Victoria

Read More »

පොලී අනුපාත තීරණය අභියස ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළත් පහළට

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ පහත වැටීමකට ලක්ව ඇති බව

Read More »

ඔස්ට්‍රේලියාවේ රෝහල් ජාලයක තීරණයකින් රැකියා 400කට වැඩි සංඛ්‍යාවක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන ගණනක් ඔට්ටුවකට වැයවන ලකුණු

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

Read More »

ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට වික්ටෝරියාවේ සැඟවුණු පාරාදීසයක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom