

ඔබත් වික්ටෝරියා ඡන්දදායකයෙක්ද? අද රාත්‍රී 8ට පෙර මේ දේ කරන්න
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ පහත වැටීමකට ලක්ව ඇති බව වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දර්ශකය වන ASX 200 අද ගනුදෙනු අවසානයේ ඒකක 51.6කින් එනම්, 0.58%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බැංකු සහ පතල් සමාගම්වල කොටස් මිල පහළ යාම වෙළෙඳපොළේ මෙම පසුබෑමට බලපා ඇති අතර, BHP සමාගමේ කොටස් මිල 1.4%කින් පහළ ගොස් ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Westpac සිය 2026 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 6.8ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, එහි කොටස් මිල 1%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, National Australia Bank (NAB) සහ Commonwealth Bank (CBA) ඔස්ට්‍රේලියාවේ ඉදිරි ආර්ථික වර්ධනය පිළිබඳ සිය පුරෝකථන පහත හෙළා ඇති අතර, NAB බැංකුව 2027 වසර සඳහා 1%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි සඳහන් කරන්නේ.
CBA බැංකුව ද 2027 වසරේ මැද භාගය වනවිට වාර්ෂික ආර්ථික වර්ධනය 1% දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
මීට අමතරව, NAB බැංකුව 2027 වසර අවසානය වනවිට විරැකියා අනුපාතය 5.4% දක්වා ඉහළ යනු ඇති බවත්, CBA බැංකුව එය 5.1% දක්වා ඉහළ යනු ඇති බවත් අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.
Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා...
ජනප්‍රිය Sunscreen නිෂ්පාදන කිහිපයක් ලේබලවල සඳහන් පරිදි හිරු කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බව අනාවරණය වීමත් සමඟ, ඔස්ට්‍රේලියාවේ Sunscreen නිෂ්පාදන නියාමනය...
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය Medicare සේවාවන් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ ඩොලර් බිලියන 8.5ක වැඩපිළිවෙළ යටතේ, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන GP...
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව...
ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට තමන්ට පෙන්වන අන්තර්ගතයන් තෝරාගැනීමේ වැඩි අයිතියක් ලබාදීම ඇතුළු නව ඩිජිටල් ආරක්ෂණ නීති මාලාවක් පාර්ලිමේන්තුවේ පහළ...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්‍රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා....
Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Victoria

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ පහත වැටීමකට ලක්ව ඇති බව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු 400කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. සුන්දර වෙරළ තීරයන්, කඳුකර මාර්ග,