

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව Macquarie බැංකුව ද සිය පොලී අනුපාත ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින් ඉහළ දැමූ අගයෙන්ම ඉහළ දැමීමට කටයුතු කර තිබෙන අතර එය එළඹෙන නොවැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
RBA තීරණයෙන් පසුව නිවාස ණය පොලී අනුපාත ඉහළ දැමීම තහවුරු කළ පළමු ප්‍රධාන බැංකුව බවට ද Macquarie Bank පත්ව තිබෙනවා.

අද එනම් නොවැම්බර් 3 වනදා RBA විසින් නිල Cash Rate අනුපාතය සියයට 0.25කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව නව අනුපාතය සියයට 4.85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2026 වසරේදී සිදුකළ පස්වැනි පොලී අනුපාත ඉහළ දැමීම වන අතර, 2008 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අනුපාතය ද මෙය බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ නිවාස ණය ලබාගෙන ඇති පුද්ගලයන්ගේ මාසික ණය වාරික තවදුරටත් ඉහළ යා හැකි අතර, විශේෂයෙන්ම Variable Rate ණය හිමියන්ට වැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම බැංකු 4 වන CBA, WBC, NAB සහ ANZ බැංකු 4 නව පොලී අනුපාත ඉහල යාමට අනුව තම බැංකු වල පොලී අනුපාත පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...
Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....
ස්පාඤ්ඤයේ සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් පසු ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකුගේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කර ගැනීමට Department of Foreign Affairs and Trade...
ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධානතම හේතුව ලෙස ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් රෝගය හඳුනාගෙන ඇති පසුබිමක, එම රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩුවීම සමඟ සම්බන්ධ...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albaneseගේ Labor පක්ෂ රජයට හිමි ජනතා සහාය තවදුරටත් පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා....
2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට...
Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ