

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට සතියකට දින හතරක් පමණක් වැඩ කරමින්, සම්පූර්ණ වැටුප ලබාගැනීමට අවස්ථාව සැලසීමේ යෝජනාවක් පිළිබඳව මේ වන විට අවධානය යොමුව තිබෙනවා.
මෙම යෝජනාව National Employment Standards සම්බන්ධයෙන් සිදුකරන පාර්ලිමේන්තු විමර්ශනය යටතේ සලකා බැලෙන අතර, Unions NSW ඇතුළු වෘත්තීය සමිති කෙටි වැඩ සතියක් හඳුන්වාදෙන ලෙස බලපෑම් කරමින් සිටිනවා.
Unions NSW නවතම සමීක්ෂණයකට අනුව, ඔස්ට්‍රේලියානු සේවකයන්ගෙන් 88%ක් සෑම සතියකම වැටුප් නොලබන අතිරේක වැඩවල නිරත වන අතර, සාමාන්‍යයෙන් සතියකට පැය 7.8ක පමණ අමතර වැඩක් සිදුකරන බව හෙළි වී තිබෙනවා.

වෘත්තීය සමිති යෝජනා කරන්නේ දැනට සතියකට පැය 38ක් වන සාමාන්‍ය වැඩ කාලය පැය 35ක් දක්වා අඩු කර, හැකි ක්ෂේත්‍රවල දින හතරක වැඩ සතියක් හඳුන්වාදිය යුතු බවයි.
මෙහිදී සේවකයන්ගේ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් සේවා කොන්දේසි අඩු නොකළ යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා.
විදෙස් රටවල සහ ඔස්ට්‍රේලියාවේ සිදුකළ අත්හදා බැලීම් කිහිපයකින් සේවක සතුට, මානසික සෞඛ්‍යය සහ වැඩ කාර්යක්ෂමතාව වැඩිවීමේ ප්‍රතිඵල පෙන්වා තිබුණත්, එහි දිගුකාලීන ඵලදායිතාව සහ සියලු ක්ෂේත්‍රවලට ගැළපීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පාර්ලිමේන්තු පර්යේෂණ වාර්තාව පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම යෝජනාව තවමත් සාකච්ඡා සහ විමර්ශන මට්ටමේ පවතින අතර, ඔස්ට්‍රේලියාව පුරා දින හතරක වැඩ සතියක් ක්‍රියාත්මක කිරීමට අවසන් තීරණයක් ගෙන නැහැ.
ප්‍රසාදි අබේගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්‍රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්‍රී ලංකාවේ...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්‍රේලියානු...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ හතරේ නායකයන් සහභාගී වන විශේෂ රූපවාහිනී විවාදයක් පැවැත්වීමට...
ඔස්ට්‍රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල්...
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...
Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා...
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ