

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි.
Department of Home Affairs විසින් හඳුන්වා දී ඇති මෙම නව නීති අනුව, Training Visa සඳහා අයදුම් කරන පුද්ගලයන් අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී මෙන්ම වීසා අනුමත කරන අවස්ථාවේදීත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතු වනවා.
ඒ අනුව නොවැම්බර් 12 වැනිදා සිට ඔස්ට්‍රේලියාව තුළ සිට ඉදිරිපත් කරන Subclass 407 වීසා අයදුම්පත් වලංගු නොවන අයදුම්පත් බවට පත්වනවා.

විශේෂයෙන්ම දැනට ඔස්ට්‍රේලියාවේ වෙනත් වීසා යටතේ රැඳී සිටින පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාව තුළ සිටම Training Visa සඳහා අයදුම් කිරීමට තිබූ අවස්ථාව මෙමඟින් සීමා වනවා.
කෙසේ වෙතත්, නොවැම්බර් 12 වැනිදාට පෙර නිසි ලෙස ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා මෙම නව නීති බලපාන්නේ නැහැ.
මෙම වීසා කාණ්ඩය යටතේ සේවා ස්ථාන ආශ්‍රිත පුහුණුවක් ලබාගැනීම, වෘත්තීය කුසලතා වැඩිදියුණු කරගැනීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන්වලට සහභාගී වීම සඳහා අවස්ථාව සැලසෙනවා.
මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ Training Visa භාවිත කරමින් ඔස්ට්‍රේලියාව තුළ අඛණ්ඩව තාවකාලික වීසා ලබාගනිමින් රැඳී සිටීමේ අවස්ථා සීමා කිරීමයි.
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
ඔස්ට්‍රේලියානුවන් Uber Eats වැනි ආහාර බෙදාහැරීමේ සේවා ඇතුළු අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීම් සඳහා වැය කරන මුදල් අඩු කිරීමෙන් නිවාස ණය...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පිහිටි Gippsland කලාපය, 2027 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 41 අතර 39 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා....
පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට...
ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාමික ඉතුරුම් ලෙස පවතින ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 4.8ක මුදලට බලපෑම් එල්ල විය හැකි අවදානම් පහක් පිළිබඳව The Reserve Bank...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ යෝජිත ඩොලර් බිලියනයක් වටිනා ගල්අඟුරු පතල් ව්‍යාපෘතියකට ඉදිරි සැලසුම් කටයුතු කරගෙන යාම සඳහා Queensland ඉඩම් අධිකරණය අවසර...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා....
Tasmania ප්‍රාන්තයට අයත් King Island දූපතේදී සංචාරකයන් 10 දෙනෙකු රැගත් කුඩා වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින්...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. Jobs and Skills Australia ආයතනයේ