Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට තවත් මූල්‍ය පීඩනයක් එල්ල කරමින්, එරට මහ බැංකුව වන Reserve Bank of Australia විසින් Cash Rate එක 0.25%කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් 4.60%ක්ව පැවති Cash Rate අනුපාතය 4.85% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසර 18කට පසු වාර්තා වූ ඉහළම අගයයි.

මෙම වසර තුළ පමණක් RBA ආයතනය පොලී අනුපාතය ඉහළ දැමූ පස්වැනි අවස්ථාව මෙය වනවා.

Advertisement

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවදුරටත් මහ බැංකුවේ ඉලක්කගත මට්ටම වන 2%ත් 3%ත් අතර පරාසයට වඩා ඉහළ මට්ටමක පැවතීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ වාර්ෂික උද්ධමන අනුපාතය 4.3%ක් ලෙස වාර්තා වී තිබුණා.

Banner 01

මෙම පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ ඩොලර් 600,000ක නිවාස ණයක් ලබාගෙන ඇති පුද්ගලයෙකුගේ මාසික ණය වාරිකය ඩොලර් 92කින් පමණ ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව ජීවන වියදම් සහ නිවාස ණය වාරික හමුවේ පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු පවුල්වලට මෙම තීරණය තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇති.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...

New South Wales ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක්...

ඔස්ට්‍රේලියාවේ Victoria සහ NSW ප්‍රාන්තවල මාංශ භක්ෂක බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන Buruli ulcer රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා....

ඔස්ට්‍රේලියාවේ දිගම Mat-Racing Water Slide එක මෙම Summer එකේදී මෙල්බන් ආසන්නයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙල්බන් නගරයට උතුරින් පිහිටි...

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය Medicare සේවාවන් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ ඩොලර් බිලියන 8.5ක වැඩපිළිවෙළ යටතේ, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන GP...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා....

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 18ක වාර්තාවක් බිඳ දමමින් ඔස්ට්‍රේලියාවේ Cash Rate එක තවත් ඉහළට

ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන ගැන ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පොදු රාජ්‍ය

Read More »

RBA පොලී වැඩි කළා – දැන් අනෙක් බැංකු මොනවා කරයිද?

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

Read More »

ඔස්ට්‍රේලියාවේ Training Visa ගන්න දැන් රටින් පිටත සිටිය යුතුයි

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

Read More »

වික්ටෝරියාවේ ගංගාවකින් 11 හැවිරිදි දරුවෙකුගේ සිරුරක් හමුවෙයි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තීරණය ගැන Ben Carrollගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය Victoria ප්‍රාන්තයේ වැඩකරන ජනතාවට දැඩි බලපෑමක් එල්ල වූ බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ

Read More »

මැණික් මල්ලේ නඩුවෙන් ඩේසි ආච්චි නිදහස්

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. විත්තිකාරියට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom