

ලොව ආරක්ෂිතම සංචාරක රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමි තැන වෙනස් වෙයි
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව

2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
Berkshire Hathaway Travel Protection ආයතනය විසින් නිකුත් කළ මෙම නවතම වාර්තාවට අනුව, 2027 වසරේ සංචාරකයන්ට වඩාත්ම ආරක්ෂිත රට ලෙස නම් කර ඇත්තේ කැනඩාවයි.
නවසීලන්තය දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ තුන්වැනි ස්ථානයයි.

අයිස්ලන්තය සිව්වැනි ස්ථානයටත්, ජපානය පස්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.
විශේෂත්වය වන්නේ 2026 වසරේදීත් ඔස්ට්‍රේලියාව මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ රැඳී සිටීමයි.
ඒ අනුව අලුත්ම ශ්‍රේණිගත කිරීමේදී ඔස්ට්‍රේලියාව එක් ස්ථානයක් පහළට පැමිණ තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සකස් කිරීමේදී සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, ප්‍රවාහන ආරක්ෂාව, අපරාධ අවදානම, ත්‍රස්තවාදී තර්ජන සහ විවිධ පසුබිම්වල සංචාරකයන්ට දැනෙන ආරක්ෂාව වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා.
ඒ අනුව ලොව සංචාරකයන්ට ආරක්ෂිත ගමනාන්තයක් ලෙස ඔස්ට්‍රේලියාව තවදුරටත් ඉහළ ස්ථානයක පසුවන බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා.
නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...
ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂ හතරේ නායකයන් සහභාගී වන විශේෂ රූපවාහිනී විවාදයක් පැවැත්වීමට...
ඔස්ට්‍රේලියානුවන් Uber Eats වැනි ආහාර බෙදාහැරීමේ සේවා ඇතුළු අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීම් සඳහා වැය කරන මුදල් අඩු කිරීමෙන් නිවාස ණය...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා...
Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta...
ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන NAPLAN විභාගයේ 5 වසරේ ලිවීමේ පරීක්ෂණය 2028 වසරේ සිට නැවතත් පෑන සහ කඩදාසි භාවිතයෙන් පැවැත්වීමට...
ඔස්ට්‍රේලියාවේ Permanent Residency (PR) හිමි පුද්ගලයින් විදේශ සංචාරවල නිරත වීමේදී තම වීසා බලපත්‍රයේ නැවත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවසරය පිළිබඳ විශේෂ අවධානයක්...

2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේදී තුන්වැනි ස්ථානයට පත්ව

බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ නව සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක්

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පොදු රාජ්‍ය

ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව Macquarie බැංකුව ද

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. Victoria