

වික්ටෝරියාවේ රැකියා 5,000ක් බිහි කරන දැවැන්ත සැලසුමක්
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 29 වැනිදා හඳුනාගත් මෙම සිදුවීම, බරපතළ සයිබර් ආරක්ෂණ සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ රෝගීන්ට සහනාධාර සහිත දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සලසන Oral Health Fee For Service Scheme යන වෙබ් අඩවියයි.

එහිදී දන්ත වෛද්‍යවරුන් ඇතුළු බාහිර සෞඛ්‍ය සේවා සපයන්නන්ට අදාළ 4GBක පමණ දත්ත සොරාගෙන ඇති බවට සැක කරන අතර, රෝගීන්ගේ දත්තවලට හෝ සායනික සේවාවන්ට බලපෑමක් සිදුව නොමැති බව බලධාරීන් තහවුරු කර තිබෙනවා.
ප්‍රහාරය පිටුපස විදේශයන්හි සිටින පුද්ගලයන් සිටින බවට සැක කරන අතර, විමර්ශන සඳහා FBI ඇතුළු ජාත්‍යන්තර ආයතන සමග එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පොලිස් විමර්ශන හේතුවෙන් සිද්ධිය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම ප්‍රමාද වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Ryan Park පවසනවා.
මෙම සිදුවීම සයිබර් ආරක්ෂාවේ වැදගත්කම යළි සිහිපත් කරවන අතර, සයිබර් තර්ජනවලට මුහුණදීම දිනෙන් දින වඩාත් අභියෝගාත්මක වෙමින් පවතින බවයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය John Graham මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් Strike Force Civic යටතේ වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් සදහන්.
ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Leongatha ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරුවේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. Geoscience Australia ආයතනය තහවුරු කර ඇත්තේ, පෙරවරු 10.33ට සිදුවූ...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරේ ගනුදෙනුකරුවන්ට අයත් ඩොලර් බිලියන 332කට ආසන්න මුදලක් කිසිදු පොලියක් නොලැබෙන ගිණුම්වල තැන්පත් කර ඇති බව හෙළි...
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය අවට සුළි කුණාටුවක් ගමන් කිරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණික තත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ...
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට...

Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා හඳුනාගත්

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, වෘත්තියෙන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂත්වය වන්නේ South

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය වසර පහ ඇතුළත ඔස්ට්‍රේලියාවට පැමිණි

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා. එම