Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව Reserve Bank of Australia විසින් ඊයේ දිනයේදී නිල මුදල් පොලී අනුපාතය 0.25%කින් ඉහළ දමා 4.85%ක් දක්වා ගෙන ඒමෙන් පසුවයි බැංකු මෙම පියවර ගෙන ඇත්තේ.

මෙය 2008 වසරේ අග භාගයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ ඉහළම මුදල් පොලී අනුපාතය වන අතර, 2026 වසර තුළ සිදුකළ පස්වැනි පොලී අනුපාත ඉහළ දැමීමද වනවා.

Advertisement

Commonwealth Bank, Westpac, NAB සහ ANZ යන ප්‍රධාන බැංකු හතරම සිය විචල්‍ය නිවාස ණය පොලී අනුපාත 0.25%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම නව අනුපාත නොවැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, එමඟින් නිවාස ණය ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ මාසික වාරික තවදුරටත් ඉහළ යනු ඇති.

Banner 01

ANZ බැංකුවේ ගණනය කිරීම් අනුව, ඩොලර් 500,000ක විචල්‍ය නිවාස ණයක් ඇති නිවසක හිමිකරුවෙකුගේ මාසික වාරිකය ආසන්න වශයෙන් ඩොලර් 79කින් ඉහළ යා හැකියි.

කෙසේ වෙතත්, ඉතුරුම් ගිණුම් සඳහා පොලී අනුපාත ඉහළ යාමෙන් සුදුසු ගිණුම් පවත්වාගෙන යන ඉතුරුම්කරුවන්ට වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමටද අවස්ථාව සැලසෙනවා.

උද්ධමනය පාලනය කිරීම සඳහා තවදුරටත් දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට සිදුවිය හැකි බවට Reserve Bank of Australia සංඥා කර තිබීමත් සමඟ ඉදිරියේදී තවත් පොලී අනුපාත වෙනස්වීම් සිදුවේද යන්න පිළිබඳ අවධානය යොමුව තිබෙනවා

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton නගරයේ රාජකාරියෙන් බැහැරව සිටි 19 හැවිරිදි පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ මිතුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු...

  ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ක්‍රියාත්මක දැඩි student visa නීති සංශෝධනය කිරීමට labor රජය පියවර ගනිමින් සිටින බවට සදහන් වී...

ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ආර්ථික අභියෝග එක රැයකින් විසඳිය නොහැකි බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පවසනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ Wollongong ප්‍රදේශයේ ජලනළ කාර්මිකයෙකු වන John Unali, මාර්ග අසල ඉවත දමන භාණ්ඩවලින් වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 6,000ක පමණ අමතර ආදායමක්...

ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට සතියකට දින හතරක් පමණක් වැඩ කරමින්, සම්පූර්ණ වැටුප ලබාගැනීමට අවස්ථාව සැලසීමේ යෝජනාවක් පිළිබඳව මේ වන විට අවධානය යොමුව...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albaneseගේ Labor පක්ෂ රජයට හිමි ජනතා සහාය තවදුරටත් පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා....

චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම පොලී අනුපාත ඉහළ දමයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම පොලී අනුපාත ඉහළ දමයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve Bank of Australia විසින් ඊයේ

Read More »

බර අඩු කරන්න එන්නත් වෙනුවට Pill එකක් – ඔස්ට්‍රේලියාවෙන් නිල අනුමැතිය

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී තිබෙනවා. මෙම අනුමැතියත් සමඟ බර

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ මාසික වියදම් යළි ඉහළට

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති

Read More »

ඇල්බනීසි පරදවා Angus Taylor ඉදිරියට – අලුත්ම ජනමත සමීක්ෂණයෙන් පෙරළියක්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 3 දක්වා පුද්ගලයන්

Read More »

Uber රියදුරන්ගේ ගෙවීම් ගැන ඓතිහාසික නඩු තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු

Read More »

ඔස්ට්‍රේලියාවේ Canva සමාගමෙන් රැකියා කප්පාදුවක්

ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද නිවේදනය කළ මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom