

නොමිලේ ආහාර වේලක් සොයා එන පිරිස ඉහළට – මෙල්බන් හි සංවේදී කතාවක්
Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා. එම

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම අනුමැතියත් සමඟ බර පාලනය සඳහා නිර්දේශිත GLP-1 ඖෂධයක් පෙති ආකාරයෙන් භාවිත කිරීමට ඔස්ට්‍රේලියාව තුළ නව අවස්ථාවක් විවෘත වී තිබෙනවා.
ඩෙන්මාර්කයේ Novo Nordisk සමාගම විසින් නිෂ්පාදනය කරන මෙම ඖෂධය මීට පෙර ඔස්ට්‍රේලියාවේ බර පාලනය සඳහා ලබාගත හැකි වූයේ සතිපතා ලබාදෙන එන්නතක් ලෙසයි.

නව අනුමැතිය යටතේ Wegovy පෙති මිලිග්‍රෑම් 1.5, 4, 9 සහ 25 යන මාත්‍රා හතරකින් ලබාදීමට අවසර හිමිව තිබෙනවා.
මෙම ඖෂධය ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී කරමින් කුසගින්න අඩු කිරීමට සහ ආහාර ගැනීමෙන් පසු පිරුණු බවක් දැනීමට උපකාරී වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, සතිපතා ලබාදෙන Wegovy එන්නත මෙන් නොව නව ඖෂධ පෙත්ත දිනපතා උදෑසන හිස් බඩ ලබාගත යුතු අතර, එය ජලය කෝප්ප භාගයක් සමඟ ගිලීමෙන් පසු අවම වශයෙන් විනාඩි 30ක් ආහාර හෝ වෙනත් පාන වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.
මෙම උපදෙස් නිසි ලෙස අනුගමනය නොකළහොත් ඖෂධය ශරීරයට අවශෝෂණය වන ප්‍රමාණය අඩුවිය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.
තරබාරුකමෙන් පෙළෙන සහ බර හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු ඇති සුදුසුකම් ලබන පුද්ගලයන් සඳහා වෛද්‍ය නිර්දේශය මත මෙම ඖෂධය භාවිත කිරීමට හැකි වනු ඇති.
මේ අතර Novo Nordisk සමාගම පවසන්නේ 2026 වසර අවසන් වීමට පෙර නව Wegovy පෙත්ත ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව නත්තලට පෙර මෙම ඖෂධය ලබාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කළද, නිශ්චිත දිනයක් හෝ ඔස්ට්‍රේලියාවේ අලෙවි මිලක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
කෙසේ වෙතත්, මෙය වෛද්‍ය නිර්දේශයක් යටතේ පමණක් භාවිත කළ යුතු ඖෂධයක් වන අතර, ඔක්කාරය, වමනය සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත කිරීම සුදුසු නොවන බව සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය යළිත් ඉහළ දැමීමට Reserve Bank of Australia හෙවත් RBA පියවර ගනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අපේක්ෂා කරනවා. අද...
ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්‍රම සොයමින් සිටින පසුබිමක සුපිරි...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අද දින (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පොලී අනුපාත තීරණයට පෙර, ඊයේ (02) ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 38 හැවිරිදි Maxwell ජාත්‍යන්තර...
ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට සතියකට දින හතරක් පමණක් වැඩ කරමින්, සම්පූර්ණ වැටුප ලබාගැනීමට අවස්ථාව සැලසීමේ යෝජනාවක් පිළිබඳව මේ වන විට අවධානය යොමුව...
ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්‍යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරේ ගනුදෙනුකරුවන්ට අයත් ඩොලර් බිලියන 332කට ආසන්න මුදලක් කිසිදු පොලියක් නොලැබෙන ගිණුම්වල තැන්පත් කර ඇති බව හෙළි...

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා. එම

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve Bank of Australia විසින් ඊයේ

ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී තිබෙනවා. මෙම අනුමැතියත් සමඟ බර

ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇති

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 3 දක්වා පුද්ගලයන්

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය (High Court of Australia) අද තීන්දු