

වික්ටෝරියාවේ රැකියා 5,000ක් බිහි කරන දැවැන්ත සැලසුමක්
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make

Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make It Here Fund නමින් නව අරමුදලක් හඳුන්වාදීමටයි එම පක්ෂය සැලසුම් කර ඇත්තේ.
මෙම අරමුදල යටතේ ව්‍යාපාර සමඟ හවුල් ආයෝජන සඳහා ඩොලර් මිලියන 200ක් සහ කර්මාන්ත සඳහා ප්‍රදාන ලබාදීමට තවත් ඩොලර් මිලියන 150ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ව්‍යාපාර විසින් වැය කරන සෑම ඩොලර් දෙකකටම රජය විසින් ඩොලරයක ආයෝජනයක් ලබාදීමේ ක්‍රමවේදයක් ද හඳුන්වාදීමට නියමිතයි.
ආරක්ෂක කර්මාන්තය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය පර්යේෂණ සහ ආහාර නිෂ්පාදන ඇතුළු ප්‍රධාන කර්මාන්ත අංශ සඳහා මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති.
දැනටමත් ඩොලර් බිලියන 37ක පමණ වටිනාකමක් ඇති Victoria නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
කෙසේ වෙතත්, මෙම අරමුදල ක්‍රියාත්මක කිරීම Labor පක්ෂය නොවැම්බර් 28 පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වීම මත රඳා පවතිනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve...
Australiaට පැමිණෙන British backpackers සඳහා දැනට පවතින Working Holiday Maker visa නීති තවත් දැඩි කිරීම ගැන අගමැති Anthony Albanese බ්‍රිතාන්‍ය...
New South Wales ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Bourke නගරයට කිලෝමීටර් 190ක්...
New South Wales ප්‍රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්‍යාපාරිකයන්ගේ...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව...
නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා...

Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා හඳුනාගත්

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, වෘත්තියෙන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂත්වය වන්නේ South

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය වසර පහ ඇතුළත ඔස්ට්‍රේලියාවට පැමිණි

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation Army පියවර ගෙන තිබෙනවා. එම