

ඔස්ට්‍රේලියානුවන්ගේ දුරකථනවලට එකවර අමුතු SMS රැල්ලක් – හේතුව මෙන්න
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම පණිවිඩ මඟින් “You missed a










