

2027 Australian of the Year සම්මාන සටනට NSW වෙතින් සුවිශේෂී චරිත රැසක්
2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා.
තල්මසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතයෙන් ඔවුන්ගේ ශ්වසන විවරවලින් පිටවන ද්‍රව්‍යවල සාම්පල එකතු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇයගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
එමෙන්ම Sydney Harbour ආශ්‍රිත සාගර ජීවීන් පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා Wild Sydney Harbour ව්‍යාපෘතිය ආරම්භ කළ ඇය, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල කාන්තා සහභාගිත්වය දිරිගැන්වීමට ද දායක වී තිබෙනවා.

මේ අතර, මෝරුන්ගේ ප්‍රහාරවලදී හදිසි ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය උපකරණ කට්ටල හඳුන්වාදුන් Danny Schouten, NSW Young Australian of the Year සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, එම උපකරණ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ වෙරළ තීර 350කට වැඩි සංඛ්‍යාවක ස්ථාපිත කර තිබෙනවා.
වසර 60කට වැඩි කාලයක් දුෂ්කර ප්‍රදේශවල ජනතාවට වෛද්‍ය සේවා සැපයූ David Cooke, Senior Australian of the Year සම්මානයෙන්ද, තරුණයන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන Shoretrack සංවිධානයේ නිර්මාතෘවරුන් වන Jill Ashley සහ Paul Ireland, Local Hero සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.
මෙම සම්මානලාභීන් 2027 ජනවාරි 25 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත National Australian of the Year සම්මාන සඳහා NSW ප්‍රාන්තය නියෝජනය කිරීමට නියමිතයි.
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළංවීමත් සමඟ සංක්‍රමණිකයන් සහ විවිධ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්‍රේලියානු...
චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම...

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම පණිවිඩ මඟින් “You missed a

Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 350ක Make

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 29 වැනිදා හඳුනාගත්

ඇමරිකා එක්සත් ජනපදයේ Kentucky ප්‍රාන්තයේ Louisville නගර සභා මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති Melina Hettiaratchi ඉදිරිපත් වී තිබෙනවා. ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, වෘත්තියෙන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂත්වය වන්නේ South