

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නොවැම්බර් 2 සහ 3 යන දිනවලදී Skilled Nominated Visa Subclass 190 සහ Permanent Residence Skilled Regional Visa Subclass 191 අයදුම්පත් සැකසීමේ තොරතුරු යාවත්කාලීන කර තිබෙනවා.
මෙහිදී Construction, Healthcare, Teaching, Agriculture ඇතුළු Aquaculture, Fishing සහ Resources වැනි ක්ෂේත්‍රවල රැකියාවලට අදාළ අයදුම්පත් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන්.

Subclass 190 Visa යටතේ එම ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් 2026 ඔක්තෝබර් මාසය දක්වා ලැබුණු අයදුම්පත් මේ වනවිට සලකා බලමින් සිටිනවා.
එමෙන්ම, අයදුම් කරන අවස්ථාවේ ඔස්ට්‍රේලියාව තුළ සිටි අයදුම්කරුවන්ගේ 2026 අප්‍රේල් මාසය දක්වා ලැබුණු අයදුම්පත්ද සැකසීමේ ප්‍රමුඛතා අතරට ඇතුළත්.
Subclass 191 Visa සම්බන්ධයෙන් නොවැම්බර් 3 දින යාවත්කාලීන කළ තොරතුරුවලට අනුව, ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කළ පුද්ගලයන්ගේ 2026 මාර්තු මාසය දක්වා ලැබුණු අයදුම්පත් සලකා බලමින් සිටිනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රමුඛතා යාවත්කාලීන කිරීමෙන් සියලුම අයදුම්කරුවන්ට ඉක්මනින් Visa ලැබෙන බවක් අදහස් නොවන අතර, අයදුම්පත් සැකසීමට ගතවන කාලය පුද්ගලික තත්ත්වයන් සහ අදාළ ලේඛන අනුව වෙනස් විය හැකියි.
ඒ අනුව, Visa අයදුම්කරුවන්ට තමන්ගේ අයදුම්පතට අදාළ නවතම තොරතුරු Department of Home Affairs නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගන්නා ලෙස දැනුම් දෙනවා.
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස...
South Melbourne ප්‍රදේශයේ ජනප්‍රිය Pizza අවන්හලකට BMW මෝටර් රථයක් කඩා වැදීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 12.50ට පමණ Kings...
South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට තවත් මූල්‍ය පීඩනයක් එල්ල කරමින්, එරට මහ බැංකුව වන Reserve Bank of Australia විසින් Cash Rate...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve...
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදී ගැනීම සඳහා Superannuation විශ්‍රාම ඉතුරුම් මුදල් කලින් ලබාගැනීමට අවසර දීමේ යෝජනාව සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය තුළ මතභේදයක්...
Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මධ්‍යස්ථාන

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ