Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Centrelink සමාජ ආධාර මුදල් ඉලක්ක කරගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම වංචාව සඳහා ඔවුන් ව්‍යාජ myGov වෙබ් අඩවියක් භාවිත කර පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවයි Australian Federal Police අනාවරණය කරන්නේ.

SMS පණිවිඩ හරහා පුද්ගලයන් එම ව්‍යාජ වෙබ් අඩවිය වෙත යොමු කර ඔවුන්ගේ myGov සහ Centrelink ගිණුම් තොරතුරු ලබාගෙන තිබෙනවා.

Advertisement

ඉන් අනතුරුව එම තොරතුරු භාවිත කර Centrelink වාර්තා වෙත ප්‍රවේශ වී, සමාජ ආධාර මුදල් වංචාකරුවන් පාලනය කළ බැංකු ගිණුම් වෙත යොමු කර ඇති බවට චෝදනා එල්ල වනවා.

2025 මාර්තු මාසයේ සිට මෙම කණ්ඩායම Centrelink වාර්තා 2,000කට ආසන්න සංඛ්‍යාවක් අනවසරයෙන් ලබාගෙන ඇති අතර, වංචනික ගනුදෙනු 3,000කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව සඳහන්.

Banner 01

ඒ හරහා ඔස්ට්‍රේලියානු රජයට සිදුව ඇති පාඩුව ඩොලර් මිලියන 2.5ක් පමණ වන බවයි විමර්ශකයන් පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Sydney ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 සහ 23 යන වයස්වල කාන්තාවන් දෙදෙනෙකුට සහ 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ අනුව, තමන්ට ලැබෙන බව පවසන SMS පණිවිඩ හරහා myGov ගිණුම් තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත්, නිල වෙබ් අඩවිය හරහා පමණක් තම ගිණුම් වෙත පිවිසෙන ලෙසත් බලධාරීන් ජනතාවට සිහිපත් කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....

SriLankan Airlines සමාගම Australia තුළ තමන්ගේම කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට General Sales Agent හෙවත් GSA ක්‍රමවේදය යටතේ...

බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ...

ස්පාඤ්ඤයේ සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් පසු ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකුගේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කර ගැනීමට Department of Foreign Affairs and Trade...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ Byron Bay ප්‍රදේශයට දකුණින් සිදුවූ වාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. අනතුර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔබත් Centrelink ගන්නවාද? මේ අනතුරු ඇඟවීම ඔබටයි

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Read More »

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

Read More »

වික්ටෝරියා මැතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක පුවරුවකට වෙඩි ප්‍රහාරයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

Read More »

කුලී නිවාස සොයන අයට ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Read More »

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom