Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා.

ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ මවක් වීමද විශේෂත්වයක්.

මෙම තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට අමතරව රොශ්නි සමරතුංග විසින් Mrs. Sri Lanka World 2026 තරඟාවලිය තුළ Mrs. Best Personality , Mrs. Best Skin යන සම්මාන දිත්වය සහ Best in Talent හි දෙවන ස්ථානයද දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Advertisement

නිළියක් සහ නිරූපිකාවක් යන චරිත වලට අමතරව රොශ්නි කාන්තාවන් සවිබල ගැන්වීම සහ මව්වරුන්ට දිරිගැන්වීම වෙනුවෙන් ක්‍රියා කරන කාන්තාවක්.

නිරූපිකාවක් ලෙස ඇය ආ ගමන් මග තුළ ලබාගත් මෙම ජයග්‍රහණ ඇයගේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කිරීමට සමත්ව තිබෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

  නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව...

ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Shepparton නගරයේ Broken River ගංගාවේ පිහිනමින් සිටියදී අතුරුදන් වූ 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ...

නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට වසර 13කට පසු ව වඩාත් වාසිදායක විනිමය අනුපාතයක් හිමිව තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු ඩොලරයේ...

ස්පාඤ්ඤයේ සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් පසු ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකුගේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කර ගැනීමට Department of Foreign Affairs and Trade...

Australia හි පැරණිතම Department Store ජාලය වන David Jones, වසර 188ක ඉතිහාසයකට පසුව Voluntary Administration යටතට පත්ව තිබෙනවා. මේ හේතුවෙන්...

මෙම දිනවල වික්ටෝරියා ප්‍රාන්තයට බලපා තිබෙන තද වැසි සහ කුණාටු සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානමක් පිළිබඳව VicEmergency...

Sydney නගරයේ ප්‍රධාන පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්‍යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Read More »

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

Read More »

වික්ටෝරියා මැතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක පුවරුවකට වෙඩි ප්‍රහාරයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

Read More »

කුලී නිවාස සොයන අයට ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Read More »

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom