

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන් රැකියාවෙන් ඉවත් කර තිබෙනවා.
Davide Tamburella නමැති මෙම Chef, Brisbaneහි La Costa අවන්හලේ සේවය කර ඇති අතර, පාරිභෝගිකයන් සඳහා Ham and Pineapple Pizza සකස් කරන ලෙස කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත්තේ එය තම ඉතාලි සංස්කෘතියට කරන අපහාසයක් බව පවසමින්.
පසුගිය වසර 4 තුළ අවස්ථා 3කදී ඔහු මෙලෙස අන්නාසි යෙදූ පීසා සකස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව Fair Work Commission විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, අවන්හල් කළමනාකාරීත්වය සඳහන් කර ඇත්තේ අන්නාසි පිළිබඳ ගැටලුවට අමතරව සේවා ස්ථානයේ ඔහුගේ හැසිරීම, භාෂා භාවිතය සහ කළමනාකාරීත්වයේ උපදෙස් පිළිපැදීම සම්බන්ධයෙන් ද පැමිණිලි පැවති බවයි.
2026 මැයි 20 වැනිදා රැකියාවෙන් ඉවත් කළ මෙම Chef පසුව තම සේවය අසාධාරණ ලෙස අවසන් කළ බවට Fair Work Commission වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එහෙත් නියමිත කාලසීමාව ඉක්මවා පැමිණිල්ල ඉදිරිපත් කර තිබීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, සේවයෙන් ඉවත් කිරීම සාධාරණ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් කොමිසම ලබාදී නැහැ.
මෙම රැකියාව හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ද ඔහු අපේක්ෂාවෙන් සිට ඇති අතර, සේවය අහිමි වීමත් සමඟ ඔහුගේ Employer-Sponsored Visa ක්‍රියාවලියට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ වන විට අදාළ La Costa අවන්හල වසා දමා ඇති අතර, සූපවේදියා Brisbane නගරයේ වෙනත් ඉතාලි අවන්හලක සේවය කරන බව වාර්තා වනවා.
ස්පාඤ්ඤයේ සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් පසු ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකුගේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කර ගැනීමට Department of Foreign Affairs and Trade...
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්‍රියව පැවති ජපන් අවන්හලක් සිය ව්‍යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා...
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....
බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle නගරයේ ඉදිකරන ලද නව Walyalup පාලම, සැලසුම් කළ කාලයට මාස හතරකට පෙර ඊයේ (01) ජනතා අයිතියට පත්කර...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මධ්‍යස්ථාන

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ