

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Victoria ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් මතුව තිබෙනවා.
විශේෂයෙන්ම දේශපාලන නායකයන්ගේ මුහුණු සහ කටහඬ යොදාගෙන ඔවුන් සැබෑවටම නොකළ ප්‍රකාශ කළා සේ පෙන්වන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මෙයට හේතුවයි.
මෑතකදී Victorian Labor පක්ෂය විසින් පළ කළ AI වීඩියෝවකින් Liberal පක්ෂ නායිකා Jess Wilson, ඇමෙරිකානු ආකාරයේ සෞඛ්‍ය සේවාවක් හඳුන්වාදීමට සහාය දක්වන බවට පෙනෙන ආකාරයේ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා.

නමුත් එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව Jess Wilson පවසා ඇති අතර, ඇය එය දේශපාලන මඩ ප්‍රචාරයක් ලෙසද විවේචනය කර තිබෙනවා.
මේ අතර Liberal පක්ෂයද Premier Ben Carroll නිදා සිටින ආකාරය දැක්වෙන AI වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. Advance Australia සහ One Nation වැනි කණ්ඩායම්ද AI නිර්මාණය කළ මැතිවරණ ප්‍රචාරණ වීඩියෝ භාවිත කර තිබෙනවා.
මෙවැනි වීඩියෝ හරහා ඡන්දදායකයන් නොමඟ යැවීමේ අවදානමක් පවතින බවට විශේෂඥයන් අනතුරු අඟවන අතර, දේශපාලන ප්‍රචාරණවල AI භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි නීති සහ සීමාවන් අවශ්‍ය බවට ඉල්ලීම්ද ඉදිරිපත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් Victorian Electoral Commission ද පෙන්වා දෙන්නේ AI භාවිතයෙන් නිර්මාණය කළ මැතිවරණ ප්‍රචාරණ දැනුම්දීම් පවතින මැතිවරණ නීති සහ අවසර ලබාදීමේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවයි.
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව...
වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...
ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....
Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ...
පසුගියදා ඔස්ට්‍රේලියාවේ Canberra නුවර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුට චෝදනා එල්ල කර ඇති බවට...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne Cup දිගු සති අන්තය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මාරක...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Geelong හි Corio ප්‍රදේශයේ පැවති Bingo උත්සවයකට සහභාගී වීමට පැමිණි පුද්ගලයන්ගේ වාහන ඉලක්ක කර සිදුකළ සොරකම් මාලාවක්...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 38 හැවිරිදි Maxwell ජාත්‍යන්තර...
2028 වසරේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මධ්‍යස්ථාන

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ